‘එයා මාවඑක්ක ඇමරිකාවට යනවා කිවුවා’ තරුණයන්ගේ සිහින බොඳ කරමින් අමන්දා කියූ කතාව

විලාසිතා නිසාම නිතරම කතාබහට ලක්වෙන චරිතයක් තමයි අමන්දා සිල්වා කියලා කියන්නේ. නිරූපිකාවක වගේම ගීත රූප රචනා හරහාත් අමන්දා ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. කොහොම වුනත් අමන්දා හැමෝගෙම කතාබහට ලක්වුණේ ඉරාජ් වීරරත්නගේ ‘වස්සානේ හීනේ’ ගීතයෙන් පස්සේ කියලයි බොහෝදෙනා කියන්නේ. අමන්දා මේ වනවිට විවාහකයි ඇය විවාහ වෙලා තිබුනේ ඇමරිකාවේ පදිංචිව සිටින ලාංකිකයෙක් වන දිමුතු සමග. කොහොම වුනත් මේ වනවිට දිමුතු සහ අමන්දා දෙදෙනාම ඉන්නේ ලංකාවේ.

ඉතින් විවාහයෙන් පස්සේ අමන්දා නිතර නිතර දකින්න ලැබුනේ නෑ. ඉතින් ගොඩක් අය හිතුවේ විවාහයත් සමග අමන්දා කලාදිවියට සමුදීල කියලා ඉතින් ඒ පිලිබඳ ඇය අපිට කිවුවේ මේ වගේ කතාවක් ”අනේ නෑ. මම ඒ කිසිම දෙයක් නතර කරලා නෑ. මගේ සැමියාගෙන් කිසිම දේකට බලපෑමක් නැහැ. එයා මට දාලා තියෙන එකම නීතිය තමයි මගේ කොණ්ඩය කපන්න එපා කියලයි. එයා මගේ කොණ්ඩයට හරි ආසයි” කියලයි ඉතින් ඒ වගේම අමන්දා ඇයගේ සැමියා ලැබුන ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” දිමුතු කියන්නේ මගේ මාමගේ යාලුවෙක්ගෙ පුතෙක් එයා අවුරුදු දාහතරේ ඉඳලම අමෙරිකාවෙ හිටියේ. මුලදී යාළුවෝ විදිහට ෆෝන් එකෙන් කතා කළා. කාලයක් ගියාට පස්සේ තමයි අපි ආදරවන්තයන් වුණේ. දිමුතුගේ මුළු පවුලම ඉන්නේ ඇමරිකාවේ. අපි දෙන්නා යාළුවෙලා කාලෙකට පස්සේ ඒ අය ලංකාවට ආවා මාව බලන්න. 2018 අවුරුද්දේ අපි විවාහ වුණා. මේ දවස්වල ‘මෙගා ස්ටාර්’ නිසා අපි දෙන්නම ඉන්නේ ලංකාවේ ඒක අවසන් වුනාට පස්සේ එයා මාවත් අරන් ඇමරිකාවට යනවා කිවුවා” කියලයි ඉතින් අපි හැමෝම ගොඩක් ආදරේ කරන අමන්දාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.