‘එයා ගොඩක් ආඩම්බරයි ඒ වගේම තරහා යනවා’ සිංහලෙන් ප්‍රවෘත්ති ෆාතිමා කියන කතාව

රංගන ශිල්පිනියක්, නෙවෙදිකාවක් වෙනවට වඩා ගොඩක් අමාරු කාර්යක් තමයි පුවත් නිවේදිකාවක් වන එක, මොකද ප්‍රවෘත්ති නිවේදකයෙක් හෝ නිවේදිකාවක් වුනාම තමන් හසුරවන භාෂාව පිලිබඳ මනා අවබෝදයක් තියෙන්න ඕන. ඉතින් අපේ රටේ සිංහල භාෂාවෙන් ප්‍රවෘත්ති කියන නිවේදකයින් සහ නිවේදිකාවන් ඉන්නේ ගොඩක් අඩුවෙන්, ඒ අතරින් ඉන්න විශේෂ ප්‍රවෘත්ති නිවේදිකාවක් තමයි ෆාතිමා නස්රීන් කියන්නේ. ඇය මුස්ලිම් ජාතික කාන්තාවක් වෙලත් සිංහල භාෂාව මනා ලෙස හැසිරවීමේ අපූරු හැකියාවක් ඇයට තියෙනවා.

ඒ වගේම තමයි ෆාතිමා විවාහ වෙන්නෙත් Live@8 ප්‍රවෘත්ති අංශයේම නිවේදකයෙක් වන මධුෂාන් ද සිල්වා සමග. ඉතින් ෆ්හාතිමා ඇයගේ සමියාගන කිව්වේ මේ වගේ කතාවක් ”මට මධුෂාන් මුණගැසෙන්නෙත් ස්වර්ණවාහිනියෙන්. මුල් කාලීනව අපි හොඳ යාළුවෝ පස්සේ ඒ යාළුකම ප්‍රේමයකට පෙරලුණා. මම මධුශාන්ට කැමති වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔහු නැත්නම් නැහැ, තියෙනවා නම් තියෙනවා කියනවා. ඒ වගේම එයා ගොඩක් අවංකයි. හොඳ ගුණාංග ගොඩක් තියෙනවා. හැබැයි හරි ඉක්මනින් තරහා යනවා. හරිම ආඩම්බර කමකුත් තියෙනවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ෆ්හාතිමාගේ අපුරු පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.