‘එයා ඇඳට පැන්නම මම ඇන්දත් කඩාගෙන බිමට වැටුනා’ ලංකාවේ කිම් ජානකී කියන කතාව

ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න කළා කාරියක් තමයි ජානකී විජේරත්න කියන්නේ ඇය රංගන ශිල්පිනියක්, නිරූපිකාවක්, නිෂ්පාදකවරියක් කියන අංශ තුනෙන්ම රසිකයන් අතර නමක් දිනාගත් චරිතයක්. ජානකී කාලයක් ගොඩක් ජනප්‍රිය වුනේ රංගන ශිල්පිනියක් විදියට නමුත් ජානකී දැන් හැමෝම අතර ජනප්‍රිය නිෂ්පාදක වරියක් විදියට. ජානකී පසුගිය කාලයේ හිරු ටීවී ඔස්සේ විකාශනය වුන ‘ගැමුණු මහරජ’ ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකාව ලෙස කටයුතු කලේ ඇයයි. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජානකී ඇයව හඳුන්වාදෙන්නේ මේ විදියට ”මම සාමාන්‍ය විදිහට ඉන්න වැඩිය කිසි තැනකට යන්නේ නැති ගෙදරට වෙලා ජිවත් වෙන වගේම ආගමට දහමට ගොඩක් ලැදී චරිතයක්.” කියලයි.

ජානකීගේ හොඳම යෙහෙළිය තමයි ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව. සමිතා කියන්නේ නිතරම පුවත් මවන චරිතයක් සමිතාගේ පෙම් කතාව හැමෝම අතර ගොඩක් ජනප්‍රිය වුනා. ඒ සමිතා විවාහ කරගත්තේ ඇයගේ දියණියටත් වඩා බාල තරුණයෙක් නිසා. ඉතින් මේ ආදර කතාවට ගොඩක් උදවූ කරලා තියෙන්නේ ජානකීලු. ඉතින් ජානකී සමිතා මිතුදමේ සිදුවුණ අපූරු සිදුවීමක් පිලිබඳ කිවුවේ මෙන්න මෙහෙමයි ” ඇත්තටම අපේ ජීවිතවල හරිම සුන්දර ප්‍රීතිමත් මතකයන් තියෙනව. දවසක් මම කටානෙ ටෙලි නාට්‍යයක රූගත කිරීම් තියෙත්දි සමිතගේ පවුලේ අය එහෙ ආවා, මම රූගත කිරීම ඉවරවෙලා මහන්සියෙන් ඇඳට වෙලා හිටියා. සමිතාගෙ අපූරු පුරුද්දක් තියෙනව එකපාරටම ඇවිත් ඇඟට පනින, මම ඇඳේ හාන්සිවෙලා ඉද්දි එක පාරටම මගේ ඇඟට පැන්නා. එක පාරටම ඇඳත් කඩාගෙන අපි දෙන්නම බිම. මම හොඳටම බයවෙලා කෑ ගැහුවා. සමිතට ගානක්වත් නැහැ. කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ජානකීගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.