‘එයා ආසම මම හදන බටු මෝජු කන්න’ ලංකාවේ කිම් සඳනි කියු කතාව චායාරූප 30ක් සහිතයි

රංගනයෙන් දායකවන සෑම චරිතයකින්ම ප්‍රේක්ෂක ආදරේ දිනාගත් සුන්දර රංගන ශිලිපිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ. ඇය මුලින්ම කළා ලෝකයට සම්බන්ද වෙන්නේ නිරුපන ශිල්පිනියක් විදියට. පසුව ඇය ස්වර්නවාහිනේයේ විකාශනය වුන හාරකොටිය ටෙලිනාට්‍ය හරහා රංගනයට පය තැබුවා. ඇය එම ටෙලිනාට්‍යයේ රඟපෑවේ ප්‍රධාන නිළියගේ හොඳම යාළුවාගේ චරිතය, පසුව වෙළඳ දැන්වීම් ගණනාවක් හරහා ඇය අපිට දැකගන්න ලැබුනා. ඒ වගේම ඇය ‘අග්නි පියාපත්’ ටෙලිනාට්‍යයේ මාධවී කියන චරිතයට පන පොවන ඒ ඇයගේ පස්වෙනි චරිතයයි.

සඳනි කියන්නේ සංගීතයට ගොඩක් කැමති කෙනෙක් විවේකයෙන් ඉන්න ගොඩක් වෙලාවට ඇයගේ තනිය මකන්නේ සංගීතය කියලයි සඳනි කියන්නේ. ඒ තරමට ඇය සංගීතයට ගොඩක් කැමතියි, යාළුවො කියන විදියට සඳනි කියන්නේ සංගීත පතාගෙන ආපු කෙනෙක්. ඒ නිසාම ඇය ආදරේ කරන්න තෝරාගෙන තියෙන්නේ ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි සන්දනිට තවත් අපූරු හැකියාවක් තියෙනවා ඒ තමයි ඇයට පුළුවන්ලු රසට කෑම උයන්න. ඇය හදන කෑම වලින් පෙම්වතා කන්න ආසම බටු මෝජු කියලයි ඇය කියන්නේ. ඉතින් ඔයාල හැමෝගෙම ආදරේ දිනාගත් සඳනිගේ අපූරු පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.