‘එයාලා විහිලුවට කිවුව කතාව පස්සේ ඇත්ත වුනා’ ජනප්‍රිය නිලි ඩිලූශි හංසිකා කියන කතාව

ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන ‘ධරණී’ කියන ටෙලිනාට්‍ය ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගත් චරිතයක් තමයි තරුමිනිගේ නංගි. ඉතින් ඒ ආදරණීය චරිතයට පන පොවන්නේ ඩිලූශි හංසිකා විසින්. ඉතින් ඇය මේ දිනවල ධරණී නාට්‍යයේ රූගත කිරීම් වගේම පොටෝ ෂූට් වලට පෙනී සිටිනවාලු. දෙරණ නාලිකාවේ අවුරුදු කුමරිය තරඟයට පසුව තමයි ඇයට රංගන වරම් හිමිවෙන්නේ.

පාසල් කාලයේ ඉඳලම ඩිලූශි ගොඩක් ජනප්‍රියයි. ඒ නර්තනය නිසා, ඉතින් ඇය ඒ පිළිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම ඉස්කෝලේ කාලේ ගොඩක් ජනප්‍රියයි මොකද මම නර්තන කණ්ඩායමේ හිටියා. ඒ වගේම බටහිට තුර්යවාදක කණ්ඩායමේ වගේම නාට්‍ය කණ්ඩායමේත් හිටියා. ඒ කාලේ යාළුවො මට විහිලුවට කිවුව්වා ඔයා නිලියක් වේවි කියලා කොහොමහරි ඒ කතාව ඇත්ත වුනා” කියලයි. ඉතින් ධරණී හරහා හැමෝගෙම ආදරේ දිනාගත් ඩිලූශිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.