එයාගේ තාත්තා අපේ සම්බන්දෙට කැමති වුනේ නෑ කුසල් මෙන්ඩිස් ආදරේ ගැන කියූ කතාව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම නියෝජනය කරන අති දක්ෂ ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නේ ඔහු පසුගිය දිනක විවාහ වෙනවා ඒ නිශේල් සුලක්ෂි ප්‍රනාන්දු සමගින්. රටේ පවතින තත්වය අනුව ජාතික තලය නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී නොවූවත් කුසල් නියෝජනය කරන ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සහා ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු එකතුකරගෙන පවුලේ අය සමගින් ඉතාමත් සුන්දර විවාහ උත්සවයක් මරිනාහිදී පැවැත්වුණා.

කුසල්ගේ අලුත් ජීවිතේ ගැන එයා ඉන්නේ ගොඩක් සතුටින්ලු මොකද අවුරුදු අටක් ආදරේ කරලා තමයි මේ දෙන්න විවාහ වෙලා තියෙන්නේ ඒ විතරක් නෙවෙයි කුසල් කියන විදියට නිශේල් ගැන එයා හැම දේම දන්නවලු නිශේල් කැමති මොනවටද අකමැති මොනවටද කියලා කුසල් තරම් කවුරුවත් දන්නේ නෑ කියලයි කුසල් කියන්නේ. කුසලට නිශේල්ව මුලින්ම මුණගැහෙන්නේ පල්ලිදීලු. ඊටපස්සේ යාලුවෙක්ගෙන් එයා ගැන අහලා. එතකොට තමා දැනගෙන තියෙන්නේ නිශේල්ගේ අක්කා ඉන්නේ ඉරිදා පාසලේ එක පන්තියේ කියලා ඒ හැදුනුම් කමත් එක්ක තමයි මේ ආදරේ පටන් අරන් තියෙන්නේ. යාලු වුන මුල් කාලයේ නිශේල්ගේ තාත්තා මේ සම්බන්දෙට කැමති වෙලා නෑ. ඒත් නිශේල් නිතරම කිවුවේ මොනදේ වුනත් එයා මේ සම්බන්දෙ නතර කරන්නේ නෑ කියලා. ඒ විශ්වාශය තමයි අද අපි විවාහය දක්වා දුරකට ගෙනාවේ. ඉතින් හමොගෙම් ආදරේ දිනාගත් සුපිරි ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.