උදුම්බරා සිනමාපටයෙන් හැමෝගෙම ආදරේ දිනාගත් නදීෂානිගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

ජැක්ෂන් ඇන්තනී සහ තවත් ජනප්‍රිය නළු නිලියන් කිහිපදෙනෙක්ම රඟපෑ උදුම්බරා සිනමා පටය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඉතින් මේ සිනමාපටය ගැන කතා කරනවිට කතා නොකරම බැරි චරිතයක් ඉන්නවා ඒ තමයි නදීෂානි හෙන්ඩර්සන්. ලංකාවේ ඉන්න අති දක්ෂ ධාවන ශුරියක වන සුසන්තිකා ජයසිංහ මහත්මිය තමයි නදීෂානි මෙම සිනමාපටයට සම්බන්ද කරලා තියෙන්නේ. නදීෂානි කියන්නේ අභියෝග බාරගන්න කැමති කෙනෙක් ඒ නිසා ඇය මේ අභියෝගය බාරගෙන.

නදීෂානිගේ පවුලේ හැමෝම ක්‍රීඩා කරපු අය අම්මා, තාත්තා ක්‍රීඩා කළ නිසා තමයි ඇය ක්‍රීඩාවට යොමු වන්නේ. ඒ ආභාෂය ඇයගේ නංගිටත් පිහිටලා තියෙන්නේ, නදීෂානිගේ ගෙදර අය හැමෝම කැමතියිලු නදීශානි රංගනයට යොමුවුණා එක ගැන. ඒ වගේම එයාගේ පවුලෙන් රංගනයට යොමුවුණා එකම කෙනා ඇයලු ඒ වගේම තව හොඳ නිර්මාණ ලැබුනොත් ඒ නිර්මාණ බාරගන්නවා කියලයි නදීශානි කියන්නේ. ඉතින් නවක රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ක්‍රීඩිකාවක් වන නදීශානි හෙන්ඩර්සන්ගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.