පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ගොඩක් ජනප්‍රිය වගේම ගොඩක් ප්‍රසිද්ද නිලියක් තමා උදාරි වර්ණකුලසූරිය කියන්නේ ය ගොඩක් රූමත් වගේම ගොඩක් දක්ෂයි ඇය මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට සමීප වූනේ චන්දික සේනානායකගේ බොද මීදුම් ටෙලි නාට්‍යයෙන්, උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යයක්ෂනය කල පායන්න හිරු සේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා ඇය ශ්‍රීලංකා සිනමාවට එක්වුනා. ඉන්පසු ඇය 2010 – පායන්න හිරු සේ, 2011 – මහින්දාගමනය, 2012 – සිහිනය දිගේ එන්න, 2016 – ආදරණීය කතාවක්, ඇතුළු චිත්‍රපට ගනනාකවකටම ඇය රන්ගනයෙන් දායක වෙලා තිබ්බා ඒ වගේම ස්වාධීන රූපවාහිනීය ඔස්සේ විකාෂනය වුන බොඳමීදුම් ටෙලි නාට්‍යයේ සංසලා ලෙසත්, සිහින පියාපත් ටෙලි නාට්‍යයේ මන්දාකිණි ලෙසත්, ආදර දෑසක් ටෙලි නාට්‍යයේ මධූ ලෙසත් ප්‍රේක්ෂක සිත් සොරකම් කරන්න යට හැකි වුනා, 988 මාර්තු 22 වෙනිදා මෙලොව එලිය දුටු උදාරි වර්ණකුලසූරිය ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලැබන්නේ මීගමුව “ආවේ මාරියා” කන්‍යාරාමයේදී ඊට පස්සේ ඇය ඇමෙරිකානු උසස් අධ්‍යාපන ආයතනයෙන් ළමා මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරලා තියෙනවා, ඉතින් මේ ඔයාල හැමෝම ආදරේ කරන උදාරිගේ වැඩිය කවුරුවත් දැකලා නැති චායාරුප කිහිපයක්

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.
