ඉන්දියාවේ ශ්‍රද්ධා කපූර් පරදන ලංකාවේ පුංචි හුරතලී ටාෂියා කාලිදාසගේ සුන්දර චායාරූප 26ක්

ලංකාවේ කාලෙන් කාලෙට විවිද ටෙලිනාට්‍ය බිහිවෙනවා, ඒ ටෙලිනාට්‍ය අපේ රසිකයින් වැළඳ ගන්නේ ගොඩක් ආදරේන්. ඉතින් මේ විදියට ලංකාවේ හැමෝම ගොඩක් ආදරෙන් වැළඳගත් ටෙලිනාට්‍යක් තමයි Inter නැසනල් ටෙලි නාට්‍යය, එම ටෙලිනාට්‍යයේ ”මීනු” ට ලංකාවේ කොල්ලෝ වශීවුනා කිවුවොත් නිවැරදියි, මොකද ඇයගේ හුරතල් පෙනුමට සහ හුරතල් කටහඬට ගොඩක් අය ආදරේකලා. ඉතින් Inter නැසනල් ටෙලි නාට්‍යයේ ‘මීනු’ගේ චරිතයට පන පොවපු සුරුපිනිය තමයි ටාෂියා කාලිදාස.

ඇයගේ සම්පුර්ණ නම යෙහාලි ටාෂියා කාලිදාස. ඒවගේම යෙහාලි තවම ඉගනගන්නවා 2022 වසරේදී තමයි ඇය උසස්පෙළට පෙනී ඉන්නේ. ටාශියාට රංගන වරම් ලැබෙන්නේ හරි අපූරු විදියකට ඒගැන ඇය කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තටම ඒක වෙනස් වැඩක් තමයි. දවසක් මගේ ෆොටෝස් ඉන්ටග්‍රෑම්එකෙන් දැකලා චතුර ෆෙරෝෂ් මට කතාකරනවා. මගේ මුල්ම වෙළෙද දැන්වීම තමයි ‘චෙකර්ස් කුකීස්’. ඊට පස්සේ ‘කොමර්ෂල් බෑන්ක්’, ‘Hutch’, ‘පෙප්සි’, ‘මෝර්ටීන්’, ‘පීසා හට්’, ‘සතොස’, ‘AMW’, ‘SLTC Campus’, ‘සන්ලයිට්’, ‘මැගී පපරේ කොත්තු’, ‘MD සෝස්’ කියන වෙළෙඳ දැන්වීම් කිහිපයකටම දායක වෙනවා. ඊට පස්සේ තමයි මම ඉන්ටර්නැස්නල් ද්‍රාමා එකට එකතු වෙන්නේ. ඇත්තම කියනවනම් අම්මා තමයි මාව ගොඩක් උනන්දු කළේ ඒකට සහභාගී වෙන්න.” කියලායි. ඒ වගේම ලංකාවේ ජනප්‍රිය වීඩියෝ සන්නමයක් වන ‘ජනයි ප්‍රියයි’ ගේ රොබින්-හුඩ් වීඩියෝවේ මැරියන් ලෙස රන්ගපානෙත් ඇය. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගත් පුංචි හුරතලීගේ අපූරු පින්තුර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.