ඉන්දියාවේ මන්දනාටත් වඩා සුන්දර ලංකාවේ සජී උපන්දිනය සමරුව හැටි

අපේ රටේ ගුවන් විදුලි නිවේදිකාවන් ජනප්‍රිය වෙන්නේ ගොඩක් කළාතුරකින්, ඉතින් ඒ වගේ කළා තුරකින් ජනප්‍රිය වන අයගෙන් හැමෝගේම ආදරේ දිනාගත් චරිතයක් තමයි සජී මොහොට්ටිගේ කියන්නේ. හිරු නාලිකාවේ නිවේදිකාවක ලෙස කටයුතු කරන සජී මේ වනවිට හිරු නාලිකාවේ වැඩසටහන් ගණනාවකින්ම දකින්න ලැබෙනවා. නිවේදිකාවක ලෙස කළා ක්‍ෂේත්‍රයට පැමිණි ඇය මේ වනවිට නිරූපිකාවක වගේම ටික් ටොක් සමාජ මාධ්‍ය තුළත් කැපීපෙනෙන චරිතයක් විදිහටත් හඳුන්වන්න පුලුවන්.

ඔන්න පසුගිය දවසක හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු සජීගේ උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුනා. ඇය ඒ වෙනුවෙන් ගොඩක් සුන්දර පොටෝ ශුට් එකක් කරලා තිබ්බා. මේ පොටෝ ටොශුට් එක කරලා තියෙන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය චායාරූප ශිල්පියෙක් වන ලක්මාල් සිංහාරගේ විසින් ඉතින් ඉන්දියාවේ රශ්මිකා මන්දනාටත් වඩා සුන්දර සජීගේ අපූරු පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.