ඉන්දියාවේ දීපිකාට නොදෙවැනි උදාරි වර්ණකුලසූරියගේ සුන්දර චායාරූප 30ක්

හින්දි නිළියන්ටත් වඩා ලස්සන නිලියන් ඉන්නේ ලංකාවේ. ඒකට හොඳම උදාහරණය තමයි උදාරි වර්ණකුලසූරිය. ඇයගේ සුන්දර පෙනුමත් දුටුවන් වශී කරවන සිහින් සිරුරත් නිසා හැමෝම ඇයට ගොඩක් ආදරෙයි. ඉතින් මේවිදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න උදාරි උපතලබන්නේ 1988 මාර්තු 22 වෙනිදා. ඒ වගේම ඇය අධ්‍යාපනය හදාරන්නේ මීගමුව ආවේ මාරියා කන්‍යාරාමයේන්. ඉන්පසු උදාරි ඇමෙරිකානු උසස් අධ්‍යාපන ආයතනයෙන් ළමා මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලැබාගන්නවා.

උදාරි කළා ලෝකයට පය තබන්නේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ ‘බොද මීදුම්’ ටෙලි නාට්‍යයෙන්. ඒවගේම ‘පායන්න හිරු සේ’ ‘මහින්දාගමනය’ ‘සිහිනය දිගේ එන්න’ ‘ආදරණීය කතාවක්’ යන සිනමාපට හරහාත් ඇය ලාංකේය ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගන්න සමත්වෙනවා. රිදී තිරයෙන් පුංචි තිරයට පැමිණෙන උදාරි ස්වාධීන රූපවාහිනීයේ විකාශනය වුන ‘බොඳමීදුම්’ ටෙලිනාට්‍යයේ ‘සංසලා’ ලෙස ප්‍රේක්ෂක සිත් සොරාගන්න සමත්වෙනවා. ඒ විතරක් නෙවෙයි ඉන්පසු ඇය ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය ගණනාවකටම සිය රංගන දායකත්වය ලබාදුන්නා. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න උදාරිගේ සුන්දර චායාරුප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.