ඉන්දියාවේ කොල්ලොත් වශී කරපු සුන්දර පියුමිගේ චායාරූප 30ක්

කාලෙන් කාලෙට ලංකාවේ සමාජ ජාලාවල පුවත් මවන ජනප්‍රිය චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ. ඇය සමාජජාලාවලට එක් කරන චායාරූප නිසා නිතර නිතර හැමෝම ඇය ගැන කතාවෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේත් බලංගලාදේශයේ සහ පකිස්තානයේත් පියුමි ගොඩක් ජනප්‍රියයි. නිරූපිකාවක් විදියට ක්ෂේත්‍රයට පැමිණි ඇය, මේ වනවිට සිනමාවටත් අවතීර්ණ වෙලා.

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පියුමි පසුගිය දිනක ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජැක්ෂන් ඇන්තනී මහතා සමග ඉන්දීය සිනමාපටයකටත් රංගනයෙන් දායක වෙලා තිබ්බා. ඉතින් ලංකාවේ නිරූපිකාවක ලෙස හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පියුමි හන්සමාලිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.