ඉන්දියාවේ කොල්ලොත් වශීවුන ලංකාවේ දඟකාර ගායිකාව යෝහානිගේ සුන්දර පින්තූර එකතුවක්

මේ වනවිට ලංකාවේ හැමෝගෙම වගේ ආදරේ දිනාගෙන ඉන්න ගායිකාවක් තමයි යෝහානි ද සිල්වා කියන්නේ. හැමෝම ඇය හඳුනාගත්තේ ඩ්‍රිල් ටීම් ලගේ ‘දෙවියන්ගේ බාරේ’ රැප් කවර් එකෙන් පස්සේ. ඊටපස්සේ මෑෂ්-ඇප් හරහා ඇය ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම ලංකාවේ ජනප්‍රිය ගායක යුවලක් වන භාතිය සන්තුෂ් සමග සිරි සඟ බෝදි ගීතය ගායනා කිරීමෙන් පස්සේ ඇය ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය වුනා. ඒ වගේම දැන් යෝහානි ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේත් ගොඩක් ජනප්‍රියයි ඒ ඇය මෑතකදී ගායනාකල ‘මැනිකේ මගේ හිතේ’ ගීතය විවුස් මිලියන 10 පසුකරලා.

යෝහානිගේ තාත්තාත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිතයක් ඔහු තමයි මානූෂීය මෙහෙයුමේ 57 වැනි සේනාංකය භාරව කටයුතු කල විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වාගේ දුව. නමුත් යෝහානි ලංකාවේ ජනප්‍රිය වුනාම තමයි හැමෝම දන්නේ ඇය ප‍්‍රසන්න සිල්වාගේ දුව කියලා. කොහොම වුත් දැන් ඇය ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේත් වයිරල් චරිතයක්, ඉන්දියාවේ Spotify ගීත දර්ශකයේ ජනප්‍රියම ගීත අතර දෙවන තැනට එන්නත් ඇයගේ කවර් ගීතයක් සමත්වුනා. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දඟකාර චරිතයක් වන යෝහනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.

37.