ඉන්දියාවේ ඉඳන් ඇවිත් ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගත් පූජා දැන් ගෙවන ජීවිතය

ලංකාවේ බහුතරයක් රංගන ශිල්පිනියන්ගේ සිහිනය තමයි බොලිවුඩය ජයගැනීම. නමුත් අපි අද කතාකරන්න යන්නේ බොලිවුඩයේ ඉඳලා ලංකාවට ඇවිත් ලංකාවේ කළා ලෝකය ජයගත් රංගන ශිල්පිනියක් පිලිබඳ. ඇය තමයි ඔබ අප හැමෝම ආදරේ කරන ඇය තමයි පූජා ගෞතමී උමාශංකර්, නමුත් ඇය කළා ක්‍ෂේත්‍රයේ බාවිතා කරන නම තමයි පූජා උමාශංකර්. පූජා කියන්නේ ලාංකික සම්භවයක් සහිත නිළියක්. ඒ වගේම ඇය දෙමළ, සහ සිංහල, තෙලිගු, සිනමාවේ විතරක් නෙවෙයි. මලයාලම් සහ අමටුර් සිනමා වේත් ගොඩක් ජනප්‍රියයි. පුජා කළා ලොවට පිවිසෙන්නේ ඇයගේ යහළුවෙක් වන අධ්‍යක්ෂකවරයෙකු වූ ජීවාගේ මාර්ගයෙන්, ඉන්පසු ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ , බාලා’ගේ නාන් කඩවුල් චිත්‍රපටයෙන්.

කාලකට පසුව ඇය ලාංකේය සිනමාවට අවතීර්ණ වෙනවා ඒ විතරක් නෙවෙයි ඇය සිංහල සිනමාවෙහි ඇති සාර්ථක නිළියක බවට පත්වෙනවා ‘අංජලීකා’ ‘ආසයි මං පියාබන්න’ ‘සුවඳ දැනුනා’ ජීවිතේ වැනි සිනමාපට හරහා ලංකාවේ හැමෝම ආදරේ කරන චරිතයක් බවට පත්වුනා. ඒ වගේම ඇය 2014දී විවාහ ගිවිසගන්නවා ඒ ශ්‍රී ලාංකික නිරූපන ශිල්පියෙකු වූ දීපක් ශන්මුගනාදන් සමඟින්. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පුජාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.