‘ඉන්දියාවේ අය ඉල්ලන්නේ වෙන වෙන දේවල්’ ජනප්‍රිය නිලි නිරංජනී කියන කතාව

අපේ කළා ලෝකයේ දමිල රංගන ශිල්පියන්, ශිල්පිනියන් වැඩිය ජනප්‍රිය නෑ නමුත් ලංකාවම හඳුනන ලංකාවේම ආදරේ දිනාගෙන ඉන්න දමිල රංගන ශිල්පිනියක් ඉන්නවා ඇය තමයි නිරංජනී ෂන්මුගරාජා කියන්නේ. ඇය විසින් රංගනයෙන් දායක වුන සුනාමි සිනමාපටය පසුගිය කාලයේ සාර්ථක ලෙස තිරගත වුනා. ඉතින් මේ දිනවල රටේ පවතින තත්වය නිසා ඇය ගෙදරට කොටුවෙළලු ඉන්නේ ඒ වගේම දැන් ඇය නුවරට වෙලා අක්කගේ දරුවෝ බලාගෙන ඉන්නවා. කියලා අපිට කිවුවා. ඇය කලින් පදිංචිව සිටියේ කොළඹ ඉතින් ඇය නුවර යන්න හේතුව පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මේකයි කොළඹ හිටියනම් ජීවත් වෙන්න බැහැ. මොකද වතුර ටිකත් සල්ලිවලට මෙහේ කොසුයි, පොලුයි කාලා ඉන්න පුළුවන්. මොකද මම මහ ලොකු පොෂ් නිළියක් නෙවෙයි මම සාමාන්‍ය කෙල්ලෙක් ඉතින් තියෙන දෙයක් කාලා වැටිලා ඉන්න මට පුළුවන්.” කියලයි.

පසුගිය කාලයේ නිරංජනීට ඉන්දියානු සිනමාවෙන් අරාදනා රැසක්ම ලැබුනා කියලා දැනගන්න ලැබුනා ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”මට ආරාධනා කිහිපයක්ම ලැබුනා නමුත් ඒ අය බලාපොරොත්තු වෙන තව තව දේවල් නිසා මට ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න වුණා. මම ටැමිල් ගර්ල් කෙනෙක් වෙලත් ලංකාවේ කිසිම කෙනෙක් අයුතු යෝජනා කරලා නැහැ. නමුත් ඉන්දියාවේ අධ්‍යක්ෂවරු ඉල්ලන්නේ වෙන වෙන දේවල් ඉතින් මට ඒවට එකඟ වෙන්න බැරි නිසා මම ඒවා ප්‍රතිෂේප කළා මොකද මම මගේ ආත්මගරුත්වය විකුණන්නේ නැහැ.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නිරංජනී ෂන්මුගරාජාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.