ඉන්දියානු සිනමා පටයක ප‍්‍රධාන චරිතයට තේරුණ ලංකාවේ සුරූපී තරුණිය මෙන්න

ලංකාවේ ඉපදිලා ලංකාවේ ජනප්‍රිය චරිත බවට පත්වෙන්නේ බොහොම සුළු පිරිසල් පමණයි, ඒ අතරිනුත් ලෝකෙම ආදරේ කරන චරිතයක් වෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු පිරිසක්. ඉතින් මේ කතාකරන්නෙත් ඒ වගේ ලංකාවේ ඉපදිලා ලෝකෙම ආදරේ දිනාගත් තරුණියක් ගැන ඇය තමයි ලොස්ලියා මරියනේෂන්. ලෝකේ ගොඩක්ම ජනප්‍රිය වුන ‘ඇන්ඩ්‍රොයිඞ් කුන්ජප්පන් වර්ෂන්’ නම් මලයාලම් සිනමා පටය පාදකකර ගනිමින් දමිල බසින් නිමවන ගූගල් කුට්ටප්පන් නම් හොලිවුඞ් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට තෝරාගෙන තිබෙන්නේත් ලෝකෙම ආදරේ කරන අපේ රටේ ලොස්ලියා. ඒ විතරක් නෙවෙයි එම සිනමා පටයේ පිරිමි ප්‍රධාන චරිතයට රඟපාන්නෙත් ලංකාවේ තරුණයෙක් ඔහු නමින් දර්ශන් ත්‍යාගරාජා.

රකුණාමලයේ මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයේ සහා පේරාදෙණිය සරසවියේ ආදි ශිෂ්‍යාවක වන ලොස්ලියා මරියනේෂන් කැපිටල් මහරාජා සමාගමේ ශක්ති ටී වී නාලිකාවේ හිටපු නිවේදිකාවක්. පසුව ඇය ඉන්දියාවේ Big Boss වැඩසටහන හරහා ගොඩක් ජනප්‍රිය වුනා. ඉතින් ලංකාවේ නම ලෝකෙට අරන් ගිය ලොස්ලියා මරියනේෂන්ගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.