ඇස් වශී කරවන ලෝකේ ලස්සනම පුංචි කෙල්ලගේ චායාරූප 25ක්

තායිලන්තයේ පැවති රූ ‍රැජිණ තරඟාවලියකින් ජය ලැබූ මේ රූමත් දැරියගේ නම Baifern Freya ය. ඇයගේ රුව දු‍ටු බොහෝ දෙනා පවසා සිටියේ ඇය ඇයගේ වයසට වඩා මුහුකුරා ගිය රූමත්බවකින් යුතු ගැහැණු ළමයෙකු බවයි.  කෙසේවෙතත් මේ රූ ‍රැජිණ තරඟාවලියේ ජය ලබාගැනීමත් සමඟ ඇයට වෙත මුලු ලෝකයේම දැඩි අවධානය යොමුවෙලා තිබෙන බවයි අසන්නට ලැබෙන්නේ. තායිලන්තය කියන්නේ ලෝක රූ ‍රැජිණියන් , විශ්ව රූ ‍රැජිණියන් පවා බිහි වූ අතිශය සුරුපි කාන්තාවන් ජීවත් වන රටක් ලෙසයි ප්‍රසිද්ධ. එරටේ නිරන්තරයෙන් වාගේ රූ ‍රැජිණ තරඟාවලි වයස් භේදයකින් තොරව සංවිධානය කරනු ලබයි.

බෝනික්කියක වගේ පෙනුම තියෙන මේ කුඩා සිඟිත්තිය එදා සැරසී සිටියේ තරම් බර make-up එකකින් වගේම විනිවිද පෙනෙන දිගු නිල් පැහැති ගවුම් විලාසිතාවකිනි. ඇයගේ හිසකෙස් වඩාත් දිගු සහ දිදුලන පෙනුමකින් ද දිගු කරාබු මෝස්තරයක් සමඟ අඩි උස සෙරෙප්පු යුගලකින් ඇය සැරසී සිටියාය. අවසන් තරඟයේ බොහෝ දෙනාගේ නේත්‍රාකර්ෂණය සොරාගන්නට ඇයගේ මේ අලංකාර විලාසිතාව සමත් වී තිබුණි. වයස අවුරුදු 6 ක් තරම් කුඩා වයසකදී මේ තරම් සුන්දරත්වයක් ඇයට හිමි වී තිබීම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වි ඇති මාතෘකාවකි.

නමුත්, මෙතරම් කුඩා වයසක පසුවන දරුවන් වැඩිහිටි අභිනයන් සහ විලාසිතාවන් අනුගමනය කරමින් මෙවැනි තරඟාවලි සඳහා යොමුකරගැනීම තායිලන්තයේ එක්තරා ව්‍යාපාරයක් වී තිබීම කාටත් ගැටලුවකි. තායිලන්තයේ කුඩා දරුවන් සහභාගි කරවාගනිමින් සිදුකරන මෙවැනි රූ ‍රැජිණ තරඟාවලි කෙරෙහි ලොව සෙසු රටවල බොහෝ දෙනා බලන්නේ විවේඡනාත්මක ඇසකින් බව නොරහසකි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.