ඇමරිකාවේ පදිංචියට ගිය අනර්කලී ආකර්ෂා දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 25ක් මෙන්න

අනර්කලී ආකර්ෂා ජයතිලක කියන්න කාලයක් ලංකාවේ නිතර නිතර ඇහුන නමක්, 1987 ජූලි මස 12 දින උපතලැබූ ඇය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිලියක්, නිරූපිකාවක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ දේශපාලන කටයුතු කරන්නියක් විදියට හඳුන්වන්න පුළුවන්, 2004 වසරේ පැවති ලෝක රූ රැජින තරඟය සඳහා ඉදිරිපත් වුනු ශ්‍රී ලංකා රූ රැජින වූවේද ඇයයි. මීට අමතරව සන්නාම තානාපතිනියක ලෙසද ඇය කටයුතු කරනවා, අනර්කලීගේ රංගන දිවිය මුලින්ම ආරම්භ වන්නේ 1995 වසරේදී සෝමරත්න මහතා සහ රේණුකා බාලසූරිය මහත්මිය විසින් නිපදවූ, ඉටි පහන් ටෙලි නාට්‍යයයෙන්. එහි අනර්කලී “සුසෑන්” නමින් ලමා චරිතයකට වුනා, ඉන් වසර 7 කට පසුව, 2003 වසරේදී ඇය පිස්සු ට්‍රිබල් චිත්‍රපටයෙන් නැවතත් රංගන ක්ෂේත්‍රයට නැවතත් පිවිසුනා,

ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රය තුල ජනප්‍රියම නිලිය සම්මානය ලබාගත් ලාබාලම නිලිය වන්නේද අනර්කලී ආකර්ෂායි. මීට අමතරව ලංකාවේ අතිශය ජනප්‍රිය සංගීත විඩියෝ කීපයකටම අනර්කලී රංගනයෙන් දායක උනා (භාතිය සංතුෂ්ගේ “මීදුම් සේලෙන්”, දුෂ්‍යන්තගේ “ජේත්තු නෝනේ” සහ යෂාන්ගේ “සිත්තමක් වගේ”) ඉතින් ඇය විවාහ ගිවිස ගත්තේ ඇමරිකානු ජාතිකයෙක් සමගයි විවාහයෙන් පස්සේ ඇය ඇමරිකාවේ පදිංචියට ගියා බලන්නකෝ අනර්කලී තවත් ලස්සන වෙලා නේද

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.