ඇන්ජලෝ මැතිවුස්ගේ නැගණිය යුග දිවියට මෙන්න ඇයගේ ෆ්‍රීෂූට් එකේ සුන්දර ජායාරූප 15ක්

ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය අති දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි ඇන්ජලෝ මැතිවුස් කියන්නේ. අපේ රටෙන් බිහිවුන මේ දක්ෂ ක්‍රීඩකයා ගැන ක්‍රිකට් පිලිබඳ උනන්දු ඔනෑම රටක පුරවැසියෙක් දන්නා බවට කිසිම සැකයක් නෑ. ඇන්ජලෝ මැතිවුස් 2014 අයිසීසී ලෝක විස්සයි විස්ස ජයග්‍රහණය කළ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක්ද වුනා. ඒ වගේම ඉඳහිට පන්දු යවන ක්‍රීඩකයකු වන මැතිව්ස් සහ ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම නවවැනි කඩුලු සබඳතාව සඳහා වාර්තාවක්ද තියලා තියනවා.

හැබැයි අපි අද ඔයාලට කියන්න ආවේ ඇන්ජලෝ මැතිවුස් ගැනනම් නෙවෙයි ඔහුගේ ආදරණීය නැගණිය පිලිබඳ. ද්‍රවිඩ පියා වන ටිරෝන් මැතිව්ස් සහ බර්ගර් මව මොනිකා මැතිව්ස්ට දාව උපන් මැතිව්ස් සහ ඔහුගේ සහෝදරිය උපන්දා සිටම රෝමානු කතෝලිකයන්, ඉතින් මැතිවුස්ගේ පුංචි කැදැල්ල ලස්සන කරපු මේ හුරතලී තමන්ගේම කියලා අලුත් කැදැල්ලකට පියඹලා ගිහින්. ඇයගේ විවාහයේ වෙඩින් ෆ්‍රීශුට් එක අපිට හමුවුනා, මෙ ලස්සන ඇල්බම් එක කරලා තියෙන්නේ dark room ආයතනය විසින්. ඉතින් ළඟදී යුගදිවියට එලම්බී ඇයට අපි හතවතින්ම සුබ පතමු නේද.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.