ආසියාතික රූ රැජිනවූ ගිහානි සැමියා සමග ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 25ක්

නව පරපුරේ ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිණියක ලෙසින් වගේම වෙළඳ දැන්වීම් කිහිපයකටම රංගන දායකත්වය ලබාදෙමින් ප්‍රේක්ෂයින්ගේ ආදරය දිනාගත් සුන්දර තරුණියක් තමයි ගිහානි ගුණරත්න කියන්නේ, ඒ වගේම ඇය රංගනයෙන් දායකවුණ “ලීෂා”, “බාසුර”, “මහසෝනා,” “ඔබටයි යෙහෙළියේ” වැනි ගීත ඇය නිසාම ගොඩක් ජනප්‍රිය වුනා. ඒ විතරක් නෙවෙයි 2010 වසරේ ”දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා” තරඟයේ ද කැපී පෙනෙන සුරූපිණියක් ලෙසින්ද හැමෝගෙම ආදරේ දිනාගන්න ඇයට පුළුවන් වුනා.

ඉතින් කාලයක් ලංකාවේ දක්ෂ මෝස්‌තර ශිල්පිනියක ජනප්‍රිය තලයේ මුදුනේම හිටපු ගිහානි විවාහ ගිවිසගන්නවා, ඉන්පසු ඇය 2017 දකුණු ආසියාතික ඕස්ට්‍රේලියානු විවාහක රූ රැජින තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නවා, ඇය විවාහ වෙන්නේ මලයාසියාවේ රැකියාව කරන පුද්ගලයෙකු සමග. ඉතින් ගිහානි සැමියා පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක්. ” ඇත්තටම එයා ගොඩක් කල් ඉඳලා මාව දන්න නිසා ඇත්තටම හොඳ සහයෝගයක් ලැබෙනවා. එයා ගොඩක් මාව තේරුම් ගත්ත කෙනෙක්. එයා දන්නවා මම කවදාවත් වැරදි කරන්නේ නෑ කියලා. ඉතින් ඒ නිසා මට ලොකු සහයෝගයක් ලැබෙනවා.” කියලයි, ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු ගිහානි ගුණරත්න සැමියා සමග දැන් ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.