ආශා එදිරිසිංහගේ උපන්දිනයට අම්මගෙන් ලැබුන තෑග්ග

ආශා එදිරිසිංහ කියන්නේ ගොඩක් ලස්සන දක්ෂ රංගන ශිල්පිනියක්, හැමෝම ආදරේට ඇයට කියන්නේ පුංචි තිරයේ අහිංසකාවි කියලා, කාලයක් පුරාවටම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දිදුලන සම්මානනීය තාරකාවක් බවටත් ආශා පත්වෙලා හිටියා,


“සුළඟ” කියන ටෙලි නාට්‍ය හරහා තමයි ඇය ගොඩක්ම ජනප්‍රිය වුනේ, ඒ දවස්වල ආශා කියන්නේ ලංකාවේ බොහෝ තරුණයන්ගේ ක්‍රෂ් එක, ඒ ලස්සන හිනාවට ඒ අහිංසක කමට අපි හැමෝම ආදරේ කලා නමුත් පසුගිය දවස් වල ආශා වැඩිය පෙන්න හිටියේ නෑ, ඇත්තටම ආශාට මොකද වුණේ? පුංචි තිරයේ මේ රුවැත්තිය පසුගිය දවස්වල රෝගාතුර වෙලා ඉදලා තියෙන්නේ ඇයට වැළඳිලා තියෙන්නේ ඩෙංගු රෝගය, දැන් නම් ආශා සම්පුර්ණයෙන්ම සුව වෙලා කියලා තමා අපිට ආරංචි

පහුගිය දවසක ආශාගේ උපන්දිනය යෙදිලා තිබුණා, කළා ලෝකයේ ගොඩක් අය වගේම මිතුරන් ඇතුළු හැමෝම ඇයට සුබ පතා තිබුණා ඒ අතර ඇගේ මව ආශාට සුබ පතා තිබුණේ මේ විදිහට,