‘ආයුබෝවේවා මහරජාණෙනි’ ගීතයෙන් හැමෝගෙම ආදරේ දිනාගත් සහේලි දැන් ගෙවන සුන්දර ජීවිතය

අපේ පුංචි දිවයින තිස් පස් වසරක් තිස්සේ වෙලාගෙන තිබුන උතුරේ අඳුරු වලාවෙන් නිදහස් වෙන්න අපිට පුළුවන් වුනා. ඉතින් අපිට අඳුරු සෙවණැලි සහමුලින් ඉවත් කරමින් නිදහස් නිවහල් රාජ්‍යයක් උරුම කර දුන් දේශයේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ඉතින් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඒ දිනවල ගීත ගණනාවක්ම නිර්මානයක වුනා. ඒ අතරින් අදටත් හැමෝගෙම හදවත්වල රැවූ දෙන ගීතය තමයි ‘ආයුබෝවේවා මහරජාණෙනි’ කියන ගීතය. එම ගීතය ගායනා කලේ සහේලි රෝචනා ගමගේ කියන කෝකිලාව විසිනුයි.

ඉතින් මේ ගීතය නිසා සහේලි කා අතරත් ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා සහෙලිට කතා කරලා සුබ පතලා තිබ්බා ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ” මේ ගීතතයෙන් පස්සේ මැයි 20 වැනිදා හරියටම උදේ 6.00 ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට කතා කරන්න කිව්වා. මම කතා කළා, ඒත් ඒ මොහොතේ එතුමා අවදි වී හිටියේ නැහැ. ඊටපස්සේ උදෑසන 6.30ට එතුමාගෙන් මට දුරකථන ඇමැතුමක් ලැබුණා. එතුමා මට සුබ පැතුවා. වෛද්‍යවරියක් වෙලා ජනතාවට සේවය කරන ගමන්ම ගායිකාවක ලෙස ගායනය පැත්තෙන් ඉදිරියට යන්නත් සුබ පැතුම් එක් කළා. ඇත්තටම එදා මට ගොඩක් ලොකු සතුටක් දැනුනා” කියලයි. සහේලි 2017 වසරේදී යුගදිවියට එළඹෙනවා ඒ වෛද්‍යවරයෙකු වන උදාර කපුකොටුව සමග. ඉතින් කාලයක් හැමෝගෙම සිත් සොරාගත් ආදරණීය කෝකිලාවිය සහේලිගේ අපූරු පිතුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.