‘ආදර යෝජනානම් මට ඕනෑවටත් වඩා එනවා’ තවමත් තනිකඩ සුරතල් නිලි වගීෂා සල්ගාදු කියන කතාව

මේ දවස්වල හිරු නාලිකාවේ විකාශනය වන ‘දිවි තුරා’ කියන ටෙලිනාට්‍ය ලංකාවේ ගොඩක් ජනප්‍රියයි, ඉතීම් ඒ නාට්‍යයේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගත් දඟකාර චරිතයක් තමයි වගීෂා සල්ගාදු කියන්නේ. වගීෂා මුලින්ම රංගනයට එක්වුණේ ස්වාදීන රුපවාහිනියේ විකාශනය වුන ‘ඉන්ටර්නැෂනල්’ ටෙලිනාට්‍යයෙන්.පස්සේ ඇය එම ටෙලිනාට්‍යයේ ‘සුලෝ’ ටීච කියන චරිතයට පන පෙවුවා. රංගනයට විතරක් නෙවෙයි ඇය නිවේධනයට වගේම හඬ කැවීමටත් ගොඩක් දක්ෂයි ඒ වගේම වගීෂා කියන්නේ දක්ෂ ගායිකාවක් මේ වනවිට ඇය තමන්ගේම ගීත දෙකක් නිර්මාණය කරලා තියෙනවා.

වගීෂා තවමත් අද්‍යාපනය හදාරනවා ඇය මේ වනවිට මනෝවිද්‍යා උපාදියක් හදාරන්වලු, කොහොම වුනත් රංගන ශිල්පිනිය විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඇයට මේ දිනවල ආදරේ යෝජනා ගලාගෙන එනවලු ඉතින් ඇය ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මම තාම පෙම්වතියක් නෙවෙයි, හැබැයි මේ දවස්වල ආදර යෝජනානම් ඕනෑවටත් වඩා වැඩියි. වෙලාවකට කරදරයක් වෙන තරමටම ඉන්ස්ට්ර්ගෑම් වගේම ෆේස්බුක් වලත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා හැබැයි මම මගේ ලිමිට් එක තියාගෙන ඉන්නේ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන වගීශාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.