‘ආදරේ කරන දෙන්නෙක් උනාම රාගයත් කියන්න ඕන’ ජනප්‍රිය නිලි සඳනි පතිරණගේ කියන කතාව

කාලයක් පුංචි තිරයේ හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු අහිංසක රංගන ශිල්පිනියක් තමයි සඳනි පතිරණගේ කියන්නේ. කොහොම වුනත් මෑත කාලයෙනම් ඇය වැඩිය පෙන්න නෑ. කොහොම වුනත් ඇය රඟපෑ සියළුවම ටෙලිනාට්‍ය ලංකාවේ ප්‍රේකෂයින් ගොඩක් ආදරෙන් වැළඳ ගත්තා. ස්වර්ණවාහිනියේ විකාශනය වුන ‘වෙස්’ ටෙලි නාට්‍යයේ ලොකු අයියගේ දියණිය ලෙස වගේම ‘සෙල්ෆි’ ටෙලි නාට්‍යයේ ‘සුචී’ ලෙසත් සහ ‘සල් සපුනා’ නාට්‍යයේත් ඇය සිය රංගන කුසලතාව විදහා දැක්වුවා. කොහොම වුනත් සඳනිට තියෙන්නේ වයසට වඩා අඩු පෙනුමක් ඒ නිසාම ඇයට ගොඩක් වෙලාවට ලැබෙන්නේ අහිංසක පෙම්වතියගේ චරිත. වේ වනවිට ඇය ටෙලිනාට්‍ය විස්සකට වඩා සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා.

සඳනිට මුලින්ම ආදරය පිලිබඳ හැඟීමක් ඇතිවෙනකොට ඇයට වයස අවුරුදු 16ක් වගේලු. ඒ වගේම සඳනි ගේ පාසල් ප්‍රේමය තිබ්බේ සති දෙකයිලු. ඒ සම්බන්දය නැතිවෙලා තියෙන්නේ අම්මට අහුවෙලා ලු. දැන් සඳනි පෙම්වතියක්. ඇයගේ පෙම්වතා ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරු වරයෙක්. එයා ලැබෙන්න කලින් තුන්වතාවක් ඇය විරහ වෙනදනාව විඳලා තියෙනවලු. ඉතින් සඳනි ආදරේ පිලිබඳ කියන්නේ මේවගේ කතාවක් ” ආදරය කරන දෙදෙනෙක් අතරේ රාගය තියෙන්නම ඕන, හැබැයි ඒක කොච්චර තියෙන්න ඕනද කියලා මම දන්නේ නෑ. ඒ වගේම දෙන්නට දෙන්නා විශ්වාස වෙන්න ඕන, ඕනෑවටත් වඩා අවංක වෙන්න ඕන” කියලයි. ඉතින් ඔයාලා හැමෝම කාලයක් ගොඩක් ආදරේ කල සඳනිගේ සුන්දර පිතුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.