ආදරවන්තයෙක් හොයන තවමත් තනිකඩ ශනුද්‍රි ප්‍රියසාද්ගේ සුන්දර පින්තූර එකතුවක්

ලංකාවේ ජනප්‍රිය පවුල් අතර උඩින්ම තියෙන පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ, මේ ප්‍රියසාද් පවුලේ දුවලා තුන්දෙනාගෙන් තවම විවාහ වෙලා නැති හුරතල්ම චරිතේ තමයි ශනුද්‍රි ප්‍රියසාද්. 1997 වසරේ උපන් ශානුට දැන් වයස 23යි. ශනු ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වුනේ අඟර දඟර සිනමාපටයෙන් පස්සේ. ඒවගේම ශනු මෑත කාලයේ ජනප්‍රිය වුනේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය නිසා. නමුත් ඇය එම ටෙලිනාට්‍යයෙන් ඉවත්වනවා, නමුත් දැන් ඇය ‘දිවි තුරා’ ටෙලිනආට්‍යයේ රංගනයෙන් දායක වනවා.

ශානු තවමත් තනිකඩයි. පසුගිය කාලයේ ඇය කාටත් හොරා විවාහ වෙලා කියලා කටකතාවක් පැතිරුනා ඒ සිදුවීම රුගත කිරීමක් කියලා පසුව ආරංචි වුනා. කොහොම වුනත් ශානුට දැන් ඇයට ආදර යෝජනානම් ගොඩක් ගලාගෙන එනවලු. ඒ වුනාට ශානුට තවම ආදරවන්තයෙක් නෑ කියලයි ඇය කියන්නේ, ඒ වගේම ආදරවන්තයෙක් හොයනවලු. ඉතින් ඔන්න ඔයාලටත් යෝජනාවක් කරලා බලන්න පුළුවන්

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.