‘අහිංසකයි වගේ හිටියට මම ගොඩක් දඟයි’ ජනප්‍රිය නිලි පූජානි භාග්‍යා කියන කතාව

අපේ කළා ලෝකයට කාලෙන් කාලෙට විවිද රංගන ශිල්පිනියන් එකතු වෙනවා. කාලෙන් කාලෙට ඒ අය ජනප්‍රිය වෙනවා, නමුත් කාලයක් යද්දී ඒ ජනප්‍රියත්වය ටිකෙන් ටික අඩුවෙනවා, නමුත් සමහර රංගන ශිල්පිනියන් ඉන්නවා තමන්ට ලැබුන ඒ ජනප්‍රියත්වය තවමත් ඒ වගේම පවත්වාගෙන යන. ඉති ඒ වගේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රන්නගන ශිල්පිනියක් තමයි පූජානි භාග්‍යා කියන්නේ. මෝස්‌තර නිරූපිකාවක ලෙස කළා ක්‍ෂේත්‍රයට පිවිසි ඇය ‘නාඩි’ ‘හදවිල අරණ’ ‘අසංවර වැස්සක්’ ‘අහස්මාලිගා’ වැනි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්නසමත්වෙනවා .

අහිංසක චරිත වලට පන පොවන පුජානි ගොඩක් අහිංසක කෙල්ලෙක් කියලයි හැමෝම වගේ කියන්නේ. නමුත් පුජානි ඇය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” මට ගොඩක් චරිත ඒ මගේ පෙනුමට වෙන්න ඇති ඇත්තටම මම අහිංසක නෑ මම කටකාරයි වගේම ටිකක් දඟයි” කියලා. පූජානි කළා ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ ඇයට වයස අවුරුදු 12දී ඒ කියන්නේ 2010 වසරේදී ‘දරුවනී’ සිනමාපටය හරහා. ඉන්පසු ඇය කළා ක්‍ෂේත්‍රයෙන් තාව කාලිකව සමු ගන්නවා. ඉන්පසු ඇය නැවත කළා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2018 වසරේ හිරු අවුරුදු කුමරිය හරහා. ඉතින් එදා ඉඳන් අද වෙනකන් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පුජානිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.