‘අහිංසකයා වගේ හිටියට එයා මාර දඟයි’ ජනප්‍රිය නිලි ධනන්ජි සැමියා පිලිබඳ කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ධනංජි තාරුකා කියන්නේ. තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් ගොඩක් තාත්වික ලෙස රඟපාන්න පුළුවන් රංගන ශිල්පිනියක් තමයි ධනන්ජි කියන්නේ, තාත්වික රංගනය වගේම ප්‍රහසන රංගනයටත් ධනජි කළා ලෝකයේ ගොඩක් ප්‍රසිද්දයි. ඒ වගේම ධන්ජි විසින් රංගන දායකත්වය ලබාදුන් සිනමාපට අතරින් ‘එක දවසක අපි’ ‘වැලි පවුර’ ‘සීමා නෑ ආකාසේ’ වැනි සිනමාපට ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම ධනන්ජි දැන් විවාහකයි ඇය විවාහ වෙලා තියෙන්නේත් කළා ලෝකයේම නිරූපන ශිල්පියෙක් එක්ක ඔහු තමයි සුදම් දෙවනක. ඔහු පෞද්ගලික ආයතනයක සේවය කරන ගමන් ව්‍යාපාරයක නියැලෙනවලු.

ධනංජි කියන්නේ දඟකාර තරුණියක් ඉතින් ඇයගේ සැමියා මේ දඟකාර කම්වලට ගොඩක් ආසයිලු ඉතින් ධන්ජි ඇයගේ සැමියා පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” එයා මාව හොඳටම තීරුම් අරන් ඉන්නේ. ඇත්තටම අපි දෙන්නගේ ගොඩක් සමාන අදහස් තියෙනවා. එයා අහිංසකයි වගේ පෙනුනට මම වගේම දඟයි. ඒ වගේම එයා මට නීති ගොඩක් දාලා නෑ, ගොඩක් වෙලාවට විවාහයෙන් පස්සේ ගොඩක් අය රඟපාන්නේ නෑ, ඒත් මට ඒ වගේ නීති නෑ ඇත්තටම එයා ගොඩක් හොඳ සැමියෙක්” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ධනන්ජිගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.