අසරණ ළමයින් වෙනුවෙන් ගොඩක් උදවු කරන සුරංගනාවිය ලොචනා ඉමාෂි

කළා ලෝකයේ ඉන්නේ දඟකාර හැඩකාර කරකාර රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. ලෝචනා මේ වනවිට විවාහකයි ඉතින් ඇයගේ මේ දවස්වල ජීවිතේ ගෙවෙන ආකාරය පිලිබඳ කියන්නේ මේ වගේ කතාව ”මේ දවස්වල ගොඩක්ම ඉන්නේ එකම තැන මොකද එලියට යන්න බෑනේ මේ රටේ තත්වය එක්ක. කොහොමත් මේ තත්වය එක්ක නිර්මාණ වලට සම්බන්ද වෙන්න විදියක් තිබ්බේ නෑ. පුතාගේ වැඩත් කරගෙන අලුත් වැඩ කීපයක් ප්ලෑන් කරන් ඉන්නවා ” කියලයි. ඉස්සර දාන දාන රූපවාහිනී නාලිකාවල ඉන්නේ ලෝචනා නමුත් දැන් ලෝචනා වැඩිය පෙන්න නෑ ඉතින් එයට හේතුව විදියට ඇය කියන්නේ මේ වගේ කතාවක් ” කාලයක් හැම නිර්මාණයක්ම බාරගත්තා ඒ නිදහසේ හිටපු කාලේ. එත් දැන් වගකීම් වැඩියි නේ මම බිරිඳක්. අම්මා කෙනෙක්. දැන් ඒවා ගැන හිතන්නත් ඕනනේ” කියලයි.

දැන් ලොචනාගේ ලෝකේ වෙලා තියෙන්නේ ඇයගේ පුංචි පුතා ඉතින් ඇය පුතා පිලිබඳ අපට කිවුවේ මෙහෙමයි ” එයත් මම වගේමයි කොහෙහරි හරි යමු කිව්වොත් ඊට වඩා දෙයක් එයාට නැහැ, බඩගින්නක් මහන්සියක් නෑ. කොටින්ම කියනවනම් කොහේ හරි එක්ක යනවා කිවුවොත් එයා කිසිම සද්දයක් නැතිව ඕන තරම් වෙලා ඉඳීවි. ගෙදරදි පුදුම කැගැහිල්ලක් නේ තියෙන්නේ” කියලයි. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ලොචි මේ වනවිට සමාජ සත්කාරයකුත් පටන් අරන් ඒ තමයි Child Care By Lochana පදනම ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ලොචනාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.