අවුරුදු 13ක් වැඩිමල් නළුවෙක් සමග විවාහ වුන මාෂි දැන් ගෙවන සුන්දර ජීවිතය

කළා ලෝකයේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි පුබුදු චතුරංග කියන්නේ 1982 වසරේ නොවැම්බර් මස 12වන දින උපන් පුබුදු මේ වනවිට 38වන වියේ පසුවනවා. පුබුදු කියන්නේ ගොඩක් දක්ෂ නළුවෙක්. ඔහු රංගනයෙන් දායක වුන බොහොමයක් සිනමාපට ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා ඒ අතරින් ‘හිරිපොද වැස්ස’ ‘සුපර් සික්ස්’ ‘සුවඳ දැනුනා ජීවිතේ’ වැනි සිනමාපට ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. මේ විදියට කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු පුබුදු 2018 වසරේදී විවාහ වනවා.

පුබුදු විවාහ වන්නේ නවක රංගන ශිල්පිනියක් වන මාෂි සිරිවර්ධන සමගයි. මාෂි කළා ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපන ශිල්පිනියක විදියට. ඒ වගේම ඇය ජනප්‍රිය වෙළඳ දැන්වීම් ගණනාවකම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇය ‘නිවුස් පේපර්’ කියන සිනමාපටයේත් උප ප්‍රධාන චරිතයකට පන පෙවුව්වා කොහොම වුනත් පුබුදුගේ සහ මාශිගේ විවාහය පිලිබඳ සමාජයේ එක එක කතා මතුවුණා ඒ පුබුදුට වඩා මාෂි අවුරුදු 13ක් බාල නිසා. කවුරු මොනවා කිවුවත් පුබුදු මාෂි යුවල කියන්නේ ආදරේට වයස බාදාවක් නෙවෙයි කියලා. කොහොම වුනත් පුබුදු මාෂි යුවල දැන් ගොඩක් සුන්දර යුග දිවියක් ගත කරනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.