අලුත උපන් බිලිඳිය සමග නෙහාරා – මේනක යුවල ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 30ක්

නෙහාරා පීරිස් කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇයගේ සැමියා වන මේනක රාජපක්ෂත් කළා ලෝකයේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ ආදරණීය කැදැල්ල පිලිබඳ දැනගන්න හැමෝම ගොඩක් උනන්දුයි. ඒ වගේම මේ කැදැල්ලට හැමෝම ගොඩක් ආදරෙයි. ඉතින් මේ සුන්දර කැදැල්ල ලස්සන කරන්න අලුත් අමුත්තෙක් ආවා. ඒ පිලිබඳ ඔයාලා හැමෝම දන්නවානේ, ඔන්න ඒ පුංචි දෝනිට මේ වනවිට මාස මාස තුනක් සම්පුර්ණ වෙලයි තියෙන්නේ.

ඉතින් ඒ දෝනිට මාස තුනක් සම්පුර්ණ වෙන දිනයේ නෙහාරා විසින් තමන්ගේ පුංචි දෝනිගේ ඡායාරූපයක් ඇයගේ සමාජජාලා මාධ්‍ය වලට එකතු කරලා තිබුණා. ඇය එම චායාරූප වලට කැප්ෂන් දාලා තිබ්බේ අපේ පුංචි බෝනික්කි කියලා ඉතින් වසර ගණනාවක් ඇමරිකාවේ පදිංචිවෙලා ඉඳලා ලංකාවට ඇවිත් දරු සුරතල් බලන නෙහාරා සහ මේනක යුවලට අපිත් හදවතින්ම සුබපතමු නේද.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.