අභිමන්‍යු පුංචි පුතුට 03ක් පිරීම නිමිත්තෙන් පේෂල තැබූ ආදරීය සටහන

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ආදරණීය යුවලක් තමයි පේෂලා සහ පුර්නිකා කියන්නේ. ලංකාවේ අංක එකේ තබ්ලා වාදයා තමයි පේෂලා කියන්නේ, නමුත් පේෂල හැමෝම අතර ජනප්‍රිය නිවේදකයෙක් විදියට. ටීවී දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන නිසා තමයි පේෂල හැමෝම අතර ජනප්‍රිය වුනේ. ඒ වගේම පුනිකාත් ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය නිවේදිකාවක සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසයි. කොහොම වුනත් මේ දෙදෙනාගේ විවාහය කාලයක් සමාජ ජාලාවල ගොඩක් කතාබහට ලක්වුනා. ඒ මොවුන් දෙදෙනාම කලින් විවාහ වී සිටපු අය නිසා.

ඉතින් මේ බාධක කට කතා මැද්දේ පේෂල සහ පුර්නිකා ගොඩක් සුන්දර යුගදිවියක් ගත කරනවා. ඒ වගේම පෙෂලගේ සහ පුර්නිකාගේ පුංචි කැදැල්ල ලස්සන කරන්න පැමිණි අභිමන් පුංචි පුතාට දැන් මාස තුනක් පමණ වනවා. ඒ පිලිබඳ පේෂල මනෝජ් මෙන්න මේ වගේ සටහනක් මුහුණු පොතට එක් කරලා තිබුනා ”අභිමන්‍යුට මාස 3 යි. ආදිත්‍ය,ආරාධනා,අභිමන්‍යු සහ අපි දෙන්නා” ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පේෂලගේ සහ පුර්නිකාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.