‘අපේ ෆීල්ඩ් එකේ අයත් මට අයුතු යෝජනා ගෙනාවා’ හුරතල් නිලි ෂෙහානි කහඳවල කියන කතාව

කළා ලෝකයට ඇවිත් බොහොම කෙටිකාලයකින් හැමෝගෙම ආදරය දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල කියන්නේ. ෂෙහානි වැඩිපුරම ජනප්‍රිය වුනේ ස්වාදීන රූපවාහිනියේ විකාශනය වුන ‘සිහිනි’ ටෙලිනාට්‍යයේ සිහිනි ගේ චරිතයට පන පෙවීමෙන් පසුවයි. ඒ වගේම ජනප්‍රිය ගීත කිහිපයක මියුසික් වීඩියෝ කිහිපයක් හරහාත් ෂෙහානි හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුනා. ඇයගේ හුටු බුහුටි පෙනුමට හැමෝම ගොඩක් කැමතියි, නමුත් දැන්නම් ඇය වැඩිය පේන්න නෑ. ෂෙහානි කලාවට පිවිසෙන්නේ 2013 වසරේදී ඒ ටීවී දෙරණ නාලිකාවේ නිවේදිකාවක විදියට. ඇය වසරක පමණ කාලයක් ටීවී දෙරණ නාලිකාවේ නිවේදිකාවක ලෙස කටයුතු කළා. ඉන්පසු ඇය 2015 වසරේදී දෙරණ නාලිකාවේ චාමර ජනරාජ් පීරිස්ගේ ඇසිඩ් නාට්‍යට සම්බන්ද වුනා. ඉන්පසු ඇය සිරස නාලිකාවේ ‘සුජාතා’ ටෙලිනාට්‍යට සම්බන්ද වුනා.

ෂෙහානි කියන්නේ ගොඩක් ආඩම්බර චරිතයක් කියලයි ගොඩක් අය කියන්නේ ඉතින් ඒ සම්බන්දව ඇසු ප්‍රශ්නයකට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්. ” මෙහෙමයි මම මං ගැන ආඩම්බරයි. ඔබ ඔබ ගැන ආඩම්බර වෙනවා වගේ මං මං ගැන අඩම්බරයි. මම අද ඉන්න තැන ගැන මට ආඩම්බරයි. වෙන ආඩම්බරකමක් නැහැ. මම හැමෝම එක්ක ගොඩක් සුහදව කතා කාරනාවා.” කියලයි. ඒ වගේම ශේහානිට කළා ලෝකයේ අයගෙන් ආදරයෝජනා නම් අඩුවක් නැතුව ලැබෙනවලු ඒ පිලිබඳ ෂෙහානි අපිට කිවුවේ මේ වගේ කතාවක් ”අපෝ ඕන තරම් ආදර යෝජනා එනවා හැබැයි ඒවා විවාහ යෝජනාද කියලා සැකයි. ඒ ගොඩක් ඒවා යුතු යෝජනා වගේ. ඉතින් මම එහෙම කතා කරගෙන එද්දී මම දන්නවා මොකටද මේ එන්නේ කියලා ඒ වෙලාවට ඔයා මගේම අයියා කෙනෙක්. ඔයා මගේම මල්ලි කෙනෙක් වගේ කියලා ශේප් වෙනවා” කියලයි. ඉතින් කලා ලෝකයේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ෂෙහානි කහන්දවලගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.