අපේ පුංචි කාලේ ලස්සන කළ තරු යුගළ 11ක් මෙන්න

ලංකාව කියන්නේ විවිද දක්ෂතා තියෙන කලාකරුවන් සිටින පුංචි කලාගාරයක්, ඉතින් මේ පුංචි කලාගාරයේ එක එක කාලෙට එක එක විදියේ කාලාකරුවන් බිහිවෙනවා, විවිද රැලි නිර්මාණය වෙනවා. කාලයක් තිබ්බා මල් සින්දු, ගායකයා පොලවේ පස් කකා අඬනවා, රචනා වලට මෙලඩි දාලා වගේ, අර්ථයක් නැති වචන විතරයි. ඉතින් ඔහොම කාලයක් ගියාම ආවා රැප් සීසන් එක. කැප් එක පැත්තට දාලා ඉනෙන් හැලෙන ඩෙනිම් ඇඳලා ලොකු දම්වැල් මාලා දාලා, රැප් එකේ මැදට නරක වචන ටිකකුත් දාලා සීන් එකේ ඉන්න කාලයක්, හැබැයි මතක් කරන්න ඕන මේ හැම කාලයකදීම විශිෂ්ඨ කළා නිර්මාණ බිහිකරපු පිරිසකුත් හිටියා.

ඉතින් අපි දැන් කතා කරන්නේ ලංකාවේ අමුතුම රැල්ලක් හදපු තරු ගැන. නිකම්ම තරු නෙවෙයි තරු යුගල කිහිපයක් ගැන, ගෙවුන දශකය තුල කලාවේ වෙනසක් කල, කලාවට අලුත් කලාවක් හඳුන්වා දුන්න, තාමත් රසික සිත්වල ජීවත් වෙන අපුරු තරු යුගලයන් කිහිපයක් තමයි මේ.

01. භාතිය සහ සන්තුෂ්

02. සුනෙත් සහ ගාමින්ද (චූටි මල්ලියි පොඩි මල්ලියි)

03. නාරද සහ තනූජා

04. කසුන් සහ ඉන්ද්‍රචාප

05. උමාරා සහ උමාරියා

06. රොමේෂ් සහ ලක්ෂාන්

07. ජය ශ්‍රී

08. B positive

09. D Tap (තරිඳු සහ දයාන්)

10. රුක්ෂාන් සහ ක්‍රිෂාන්

11. ඉරාජ් සහ රනිදු