අපේ ක්‍රිකට් ටීම් එකේ හැන්ඩියා නිරෝෂන් දික්වැල්ල ඉන්දියාවෙන් මනාලියක් ගෙනේවිද?

ක්‍රිකට් කියන්නේ අපේ රටේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය ක්‍රීඩාවක් ඉතින් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් අපේ ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරෙයි. මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ක්‍රීඩකයෙක් තමයි නිරෝෂන් දික්වැල්ල කියන්නේ. 1993 වසරේ ජුනි මස 23වන දින උපන් දික්වැල්ලගේ සම්පුර්ණ නම දික්වැල්ල පටබැඳිගේ දිලන්ත නිරෝෂන් දික්වැල්ල, නමුත් ඔහුගේ ලංගම හිතවතුන් කියන්නේ ‘නීරෝ’ කියලා. නමුත් ක්‍රිකට් ප්‍රේක්ෂක රසික රසිකාවියන් කියන්නේ ‘දිකා’ කියලා

ඉතින් මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දිකා පිලිබඳ අපූරු පුවතක් පැතිරයනවා. ඒ තමයි ඉන්දියාවේ ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වන ශ්‍රීමතී මන්දනා සමග ප්‍රේම සම්බන්දයක් පවත්වනවා කියලා. මේ කතාව මුලින්ම පැතිරුනේ ඉන්දියාවේ පසුව මේ කට කතාව ලංකාවෙත් පැතිරුනා. ඉතින් හැමෝම කතාවෙන මේ කට කතාව පිලිබඳ මන්දනාගෙන් ඇසු ප්‍රශ්නයකදී ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්. ” ඒ කට කතා සියල්ල බොරු. මට පෙම්වතෙක් ඉන්නවා, නිරෝෂන් දික්වැල්ල කියන්නේ මගේ ගොඩක් හොද යාලුවෙක්. දික්වැල්ල මට මුලින්ම මීට් වෙන්නේ 2018 සැප්තැම්බර් මාසේ, ඒ ලංකාවේ පුහුණු තරඟ සංචාරකයට පැමිණි අවස්ථාවේදී. දික්වැල්ල මුණ ගැහුන පලවෙනි සහ අවසන් අවස්තාව ඒක. එදා ඉඳන් අපි දෙන්නා වට්සැප් වලින් මැසේජ් කරනවා. එතනින් එහාට කිසිම සම්බන්දයක් අපි අතරේ නෑ.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම දිකාගේ සහ ශ්‍රීමතී මන්දනාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.