‘අපි දෙන්නට ගොඩක් ආදරේ කරන්න තිබ්බා’ ජනප්‍රිය නිලි කාවින්ද්‍යා දුල්ෂානි කියන කතාව

මේ දිනවල පුංචි තිරයේ නිතරම දකින්න ඉන්න රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ. විවිද නිර්මාණ රැසකින් විවිද චරිත හරහා වගේම නිවෙදනයෙනුත් ඇය ඔබේ නිවසට සමීප වනවා. ඒ වගේම දුල්ෂානිගේ ප්‍රථම සිනමා රංගනය සහිත ‘උතුරු සුළඟ’ සිනමාපටයත් මේ දිනවල විකාශනය වනවා. එම සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ චාමර ජනනාත් පීරිස් විසින්. දුල්ෂානි මේ දවස්වල හිරු නාළිකාවේ අහස් මාළිගා සහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන හදවිල අරණ ටෙලි නාට්‍යයේ නදී චරිතය තුළින් ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඊට අමතරව කාවින්ද්‍යා දුල්ෂානි Hiru Top 10 හි නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

කාවින්ද්‍යා රඟපෑ පළමු සිනමාපටයේ ඇයගේ පෙම්වතා වෙන්නේ ජීවන්ත, ඉතින් ඔහුගෙන් ලැබුන සහයෝගය පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්, එරංග අයියා මට ලොකු සහයෝගයක් දුන්නා. මොකද අපි දෙන්නට ගොඩක් තිබ්බේ ආදරය කරන්න. ඒ නිසා අපි දෙදෙනා අතර හොඳ අවබෝධයක් නොතිබුණා නම් ඒ දේ නිර්මාණය අසාර්ථක වෙන්න හේතුක් වෙනවනේ. ඉතින් එරංග අයියා මගේම අයියා කෙනෙක් වගේ මට උදව් කරමින් සහයෝගයෙන් වැඩ කළා. ඒ සහයෝගය නිසා තමයි ඒ නිර්මාණය සාර්ථක වුනේ” කියලයි. ඉතින් මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න කාවින්ද්‍යා දුල්ෂානිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.