‘අපි තාම යාලු වුන කාලේ වගේමයි’ ජනප්‍රිය නිලි ගීතිකා රාජපක්ෂ කියන කතාව

ලංකාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතරින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හුරතල් රංගන ශිල්පිනියක් තමයි ගීතිකා රාජපක්ෂ කියන්නේ. ඇය මේ දවස්වල හිරු නාලිකාවේ ටෙලි සිනමා සිත්තමේ රුපගතකිරීම් වගේම අහස්මාලිගා නාට්‍යය සඳහා සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඒ වගේම පසුගිය කාලයේ ගීතිකා විසින් සුරංග අල්විෂ් අධ්‍යක්ෂණය කකල ‘The Game’ කියන සිනමා පටයටත් සිය රංගන දායකත්වය ලබා දීලා තිබුනා. කොහොම වුනත් ගීතිකා හැමෝම හඳුනා ගත්තේ ‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍යයේ සුදු හාමිනේ විදියට, තවමත් ගොඩක් අය ඇයට කතා කරන්නේ සුදු හාමිනේ කියලයි ගීතිකා කියන්නේ.

ඉතින් මේ විදියට ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන ඉන්න ඇය චරිත තෝරාගන්න ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක්. ” මට ලැබෙන පිටපත බලලා තමයි මම චරිත තෝරාගන්නේ, හැබැයි මට මෙච්චර කාලෙකට ලැබුනේ කළු චරිත. ගොඩක් වෙලාවට කළු චරිත කලාම ලැබෙන්නේ කළු චරිතමයි ආයේ චරිත බාරගනිද්දී ඒ වගේ චරිත කරන්නේ න කියලයි මම හිතා ගෙන ඉන්නේ” කියලායි. ගීතිකා රාජපක්ෂ විවාහකයි. ඉතින් ඇය ඇයගේ පුද්ගලික ජීවිතය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මගේ පවුල් ජීවිතේ තාම යාළුවුන කාලේ වගේමයි ගොඩක් සුන්දර විදියට ගෙවිලා යනවා. කළා කටයුතු වලට මගේ සැමියාගෙන් ගොඩක් ලොකු හෙල්ප් එකක් ලැබෙනවා. ඉතින් සුන්දර විදියට කාලය ගෙවිලා යනවා” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.