‘අපි එයාට බල කරන්නේ නෑ’ සමනලියක් වගේ සුන්දර නිලි ඉෂාරා සදමිනි කියන කතාව

අපේ කළා ලෝකයට පායන ගොඩක් තරු කාලයක් යද්දී කළා ලෝකයෙන් ඉවත්වෙනවා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා සදමිනි කියන්නේ ජාතික රුපවාහිනියේ විකාශනය වුන “රන්තරු” සහ ” උතුම් පැතුම්” ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරය දිනාගත් ඇය පසුව රංගනය තුලින් දැකගන්න ලැබුනේ නෑ. නමුත් ඇය නිවේදිකාවක් විදියට කළා ලෝකයේ සේවය කරනවා. ස්වර්ණවාහිණි නාළාකවේ ‘ආයුබෝවන් ශ්‍රී’ වැඩසටහ තුලින් පමණයි දැන් ඇය දැකගන්න ලැබෙන්නේ.

මේ දවස්වල රටේ තියෙන තත්වය එක්ක ඉෂාරා ගෙදරට වෙලා ඉන්නවලු. ඒ වගේම ඇය දැන් යුටියුබ් චැනල් එකක් කරගෙන යනවලු. ඒ වගේම ඉෂාරා ආයුර්වේද වෛද්‍ය වරියක් ලෙසත් කටයුතු කරනවා. ඉෂාරා මේ වනවිට විවාහකයි. ඉතින් ඇය සැමියා පිලිබඳ සහ ඇයගේ දියණිය පිලිබඳ කියන්නේ මේවගේ කතාවක් ”මගේ සැමියා නීතීඥවරයෙක් ලෙස රැකියාවේ නිරතවෙනවා. ඔහු කාලයක් රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කළා. ඒවගේම ඉදිරියේදී ඔහු කලා ක්ෂේත්‍රය තුළ නැවතත් දකින්නට ලැබෙවී. මගේ දුව අපි එයාට මේ දේ කරන්න අර දේ කරන්න කියලා කිසිම බල කිරීමක් කරන්නේ නැහැ. එයාගේ ජීවිතේ හොයාගන්න ඒන එයාමයි. අපි දෙන්න එයාට ඒ සදහා මග පෙන්වලා දෙනවා විතරයි.” කියලයි ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කල ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ඉෂාරා සදමිනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.