අපි අතරේ පොඩි පොඩි ගැටුම් තියෙනවා රිද්මා පිලපිටය කියන අමුතු කතාව මෙන්න

ලංකාවේ ගොඩක් අයගේ ආදරය දිනාගත් පවුලක් තමයි රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටියගේ පුංචි කැදැල්ල කියන්නේ. මේ කැදැල්ල ලස්සන කරන්න ආව පුංචි පුතාට දැන් වයස අවුරුදු එකයි මාස පහක් වෙමවා ඉතින් මේ හුරතලෙත් එක්කම තමයිලු මෙයාලගේ දවස ගෙවෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ පුචි පුතා නිසා රිද්මාට ලැබුන වැඩ කිහිපයකටත් ඇය බෑ කියලා. මොකද මේ හුරතල් පුංචි පුතාව මිස් කරගෙන එයාට වැඩ වලට යන්න හිතෙන්නේ නෑලු.

නළු නිළියන්ගේ විවාහ වැඩි කාලයක් තියෙන්නේ නෑ කියලා කතාවක් තියෙනවා ඒ ගැන රිද්මා කියන්න මේ වගේ කතාවක්. බොරුවට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වලට පොටෝ දාගෙන ලස්සනට ඉන්නවා වගේ පෙන්නුවට ගොඩක් පවුල් ඇතුලේ ඔය පේන සතුට නෑ, තනිකරම ප්‍රශ්න. හොඳ බැඳීමක් නම් තේරුම් ගැනීමක් තියෙන්න ඕන, අපි අතරෙත් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා, පොඩි පොඩි ගැටුම් ඇතිවෙනවා නමුත් අපේ ආදරේ සහ තේරුම් ගැනීම නිසා ඒ ප්‍රශ්න බොහොම පොඩි වෙලාවයි තියෙන්නේ. අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරන් ඉන්න නිසා අපි ගොඩක් සතුටින් ජීවත් වෙනවා. ඔන්න ඔය විදියට තමා රිද්මා එයාගේ ආදරණීය සැමියා වන රොෂාන් ගැන අපිට කිවුවේ, රිද්මා – රොෂාන් සුන්දර කැදැල්ලේ චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.