‘අපිට වඩා ඉහල අය අපිට කපනවා’ ජනප්‍රිය නිලි සංජානා ගමආරච්චි කියන කතාව

මේ වනවිට ලංකාවේ ජනප්‍රිය නිලියන් ලිස්ට් එකේ ඉන්න නිලියන් අථරැඉන් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි සංජානා ගමආරච්චි කියන්නේ. අය ලංකාවේ ජනප්‍රිය වුනේ ටීවී දෙරණ නාලිකාව විකාශනය වන දෙරණ චැම්පියන් ස්ටාර් අන්ලිමිටට් වැඩසටහනින් පසුවයි ඉතින් ඒ වේදිකාවේ සිදුවුණ සිදුවීම මේ වනවිට නොදන්නා කෙනෙක් නොමැති තරම්. ලංකාවේ හැමෝම වගේ ඒ කතාව දන්නවා. ඉතින් මේ සිදුවීම නිසා සංජානා ගොඩක් අපහසුතාවයට පත්වුනාලු. ඒ වගේම ගොඩක් තරුණයන් සන්ජනාගේ ෆේස්බුක් එකට BMW වාහන වල චායාරූප එවලත් තිබුනලු.

ඉතින් සංජානා කියන්නේ නැගීඑන රංගන ශිල්පිනියක් ඉතින් කළා ලෝකයේ අයගෙන් විවිද බලපෑම් එනවා ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ” ඔව් මම අලුත් කෙනෙක් අපේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ද නෑ. මම මේ ගමන ආවේ තනියම ඉතින් විවිද බලපෑම් එනවා විවිද ගොසිප් හැදෙනවා ඒ විතරක් නෙවෙයි අපිට වඩා ඉහල අය අපිට කපනවා. අපි එක්ක එකට ෆීල්ඩ් එකට ආව අයත් අපිව කපනවා. හැබැයි මට කිසිම කෙනෙක් එක්ක තරඟයක් නෑ” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සංජානා ගමආරච්චිගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.