අනුහස් සහ ආක්ෂා සැබෑ ජීවිතයේත් පෙම්වතුන්ද? සුන්දර චායාරූප 21ක් සහිතයි

ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය අතරින් අංක එක දිනාගෙන ඉන්නේ ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයි. එක පියෙකුට අම්මාවරුන් දෙදෙනෙකුට දාව උපදින දරුවන් දෙදෙනෙක් වටා ගෙතෙන මේ ටෙලි කතා මාලාව බාල මහලු වයස් බේදයකින් තොටව හැමෝම නරඹන සුන්දර කතා මාලාවක්. ඒ වගේම මෙය කොටස් දෙදාහකට වැඩ දිවෙන මෙගා නාට්‍යක් බවට එම කතාව රචක සමන් එදිරිමුණි මහතා පවසා තිබෙනවා.

ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතයක් වන අනුහස් සහ ආක්ෂා ආදර කතාව මේ දිනවල ගොඩක් සුන්දරව ගලාගෙන යනවා, අනුහස් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ලිහිණි සහ ආක්ෂා අතර දෝලනය වන මේ ආදර කතාව කොහොම ඉවර වෙයිද කියලා තවම කාටවත් හරියටම කියන්න බෑ. කොහොම වුනත් මේ වතාවේ දෙරණ කලාගමේ වුරුදු උත්සවේට අනුහස් සහ ආක්ෂා සම්බන්දවෙලා තියෙන්නේ එකට, ඒ වගේම මේ දෙන්නා සැරසිලා ඉඳලා තියෙන්නේ එක වගේ වර්ණ තියෙන ඇඳුම් වලින් නිසා ගොඩක් අය කියන්නේ අනුහස් සහ ආක්ෂා සැබෑ ජීවිතයේත් පෙම්වතුන් කියලා, නමුත් අපිටනම් තවම එහෙම දෙයක් ඇත්තටම තියෙනවද කියලා හරියටම දැනගන්න ලැබුනේ නෑ ඒ වගේම අනුහස් සහ ආක්ෂා (රවීන් සහ නෙත්මි) ඒ කට කතා පිලිබඳ කිසිම ප්‍රකාශයක් කරලා නෑ, කොහොම වුනත් දෙරණ කලාගමේ අවුරුද්දට සහබාගී වුන අනුහස් සහ ආක්ශාගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.