අනුහස් සහ ආක්ශාගේ මංගල ඡායාරූප 35ක් මෙන්න

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයෙන් ගායකයකු ලෙස හැමෝම හඳුනා ගත් රවීන් කනිෂ්ක ටී වී දෙරණ නාලිකාවේම විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයෙන් තමන්ගේ කළා දිවියේ පළමු පියවර තබනවා දෙවෙනි ඉනිම නාට්‍ය යේ ප්‍රධාන චරිතය වෙන්නෙත් රවීන් කනිෂ්ක පෙනුමෙන් මෙන්ම අදහස් වලින් සහ ක්‍රියාවෙන් පරිපුර්ණ කළා කරුවෙක් වර්තමානය වනවිට වැඩිම ඉල්ලුමක් තියෙන කළා කරුවන්ගෙන් කෙනෙක් වෙලා අවසන්, ඔහුට ලැබුණු අපුරු ජනප්‍රියත්වය පිලිබඳ ඔහු කියන්නේ මේ වගේ කතාවක්

ජනප්‍රිය පුද්ගලයකු වන එක මම හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි මම මගේ පාඩුවේ ඉන්න පුද්ගලයෙක්, ඇත්තටම මම ගොඩක් මුලුගැන්විලා හිටියේ මගේ පවුල් පසුබිමත් එක්ක මම හිතුවෙ, මොකක් හරි රැකියාවක් තෝරගෙන, උදේ රැකියාවට ගිහින්, හවසට ගෙදර එන සාමාන්‍ය පුරවැසියකුගේ ජීවිතයක් තමයි මටත් හිමි කියලයි.ඒත්, මොකක් හෝ හේතු ගණනාවකට මගේ යටි හිත මා දැන් සිටින තැනට තල්ලු කළා.

කොහොමින් කොහොම හරි ලංකාවම ආදරේ කරන රවීන් කනිෂ්ක නෙත්මි රොෂෙල් එක්ක කරපු ලස්සනම ලස්සන වේදීන් පොටෝ ශුට් එකක් තමා මේ. නෙත්මි රොෂෙල් කියන්නෙත් දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේම රඟපාන ලස්සන නිලියක් දෙවෙනි ඉනිමේ සමල්කා ගිහිගෙය හරගියාම ඒ චරිතයේ අඩුව පුරවන්න සමල්කගේ නංගි විදියට කතාවට අවතීර්ණ උන රොෂෙල් ඇයගේ හැකියාව වගේම ලස්සන නිසාත් ගොඩක් අයගේ ආදරයට ලක්වෙලා තියෙනවා ඉතින් බලන්නකෝ රවීන් කනිෂ්ක සහා නෙත්මි රොෂෙල් කරපු මේ ලස්සන වෙඩින් පොටෝ ෂූට් එක ලස්සනයිද කියලා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.