බිරිඳගෙන් වෙන්වුන මහේල දැන් ගෙවන සුන්දර ජීවිතය

ලංකාවේ ක්‍රිකට් කියන්නේ දේවත්වයෙන් අදහන ක්‍රීඩාවක් ජාතික මට්ටමේ ඉඳන්ම ගමේ වෙලෙත් තියෙන්නේ ක්‍රිකට්, ඒ තරමටම එම ක්‍රීඩාව අපට සමීපයි, ඉතින් ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හැමෝගෙම ආදරේ දෙනාගෙන හිටපු අති දක්ෂ ක්‍රීඩකයෙක් තමයි මහේල ජයවර්ධන කියන්නේ. 1977 වසරේ මැයි මස 27වන දින උපන් මහේලගේ සම්පුර්ණ නම දෙනගමගේ ප්‍රබොත් මහේල ද සිල්වා ජයවර්ධනයි. මහේලට මේ වනවිට වයස අවුරුදු 44ක් වනවා. හැමෝම මහේලට ආදරේට කියන්නේ ‘මයියා’ කියලා. දකුණත් පිතිකරුවකු ලෙස ජාතික කණ්ඩායමකට එක් වුන මහේල දකුණත් මද වේග පන්දු යවන්නෙකුද වනවා.

මහේල ජයවර්ධන කියන්නේ සමාජ ක්‍රියාකාරිකයෙක්. නමුත් මහේල ඒවා ප්‍රසිද්ධ කරන්නේ නෑ. මහේල ජයවර්ධන විවාහ වෙන්නේ 2005 වසරේදීයි ඒ ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමග ඇය ඇය සංචාරක උපදේශකවරියක ලෙස කාලයක් කටයුතු කළා. වසර ගණනාවක් සාර්ථක පවුල් ජීවිතයක් ගතකල ඔවුන් දෙදෙනා පසුව දික්කසාද වනවා. ඒකට හේතුව වන්නේ කලක් තිස්සේ පැවති ක්‍රිස්ටිනා මල්ලිකා ගේ අනියම් පෙමක් අතටම හසුවීමයි, ක්‍රිස්ටිනාට සහ මහේලට දාව දියණියක සිටිනවා. එම දියණියගේ අයිතිය හිමිවී තිබෙන්නේ ක්‍රිස්ටිනාට බවයි අපට දැනගන්න ලැබුනේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.