‘අද මම මෙහෙම ඉන්නේ මගේ පුංචි නිසා’ ජනප්‍රිය නිලි ශලනි ප්‍රනාන්දු කියන කතාව

ලංකාවේ මේ වනවිට හැමෝම ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ. වසර ගණනාවක් තිස්සෙම විකාශනය වෙන මෙම ටෙලිනාට්‍යට කාලෙන් කාලෙට විවිද රංගන ශිල්පියන් වගේම ශිල්පිනියන් එකතු වෙනවා ඉතින් ඒ වගේ මේ නාට්‍ය විකාශනය වෙලා කාලෙකට පස්සේ මේ නාට්‍යට එකතුවුන චරිතයක් තමයි ලිහිණි කියන්නේ. හැමෝම ඇයට ආදරේට කියන්නේ ‘චූටි මැණිකේ’ කියලා. සමල්කා මහන වුනාම හැමෝම හිතුවේ අනුහස් ලිහිණි එක්ක යාලු වේවි කියලා. කොහොම වුනත් අනුහස් ආදරේ කලේ සමල්කගේ නංගිට. කොහොම වුනත් දැන් ලිහිනිටත් ආදරවන්තයෙක් ලැබෙන්න යන්නේ ඒ තමයි රදීෂ්, ඉතින් මේ හැමෝම ආදරේ කරන ලිහිනිගේ චරිතයට පන පොවන්නේ නවක රංගන ශිල්පිනියක් වන ශලනි ප්‍රනාන්දු විසින්.

ඉතින් ශලනි මේ ක්ෂේත්‍රයට සම්බන්ද වුන ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මගේ පුංචි අම්මා නිසා තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ, 2017වසරේදී අවුරුදු කුමරිය තරඟයට මම අයදුම් කරන්නේ මගේ පුංචිගේ ආසාවට. ඊටපස්සේ මම දෙරණ අවුරුදු කුමරිය වෙනවා. ඊටපස්සේ තමයි මාව දෙවෙනි ඉනිමට තරෝගත්තේ. ඇත්තටම මගේ ජීවිතේ වෙනස් කලේ මගේ පුංචි. එයා තමයි මාව මේ තැනට ගෙනාවේ” කියලයි. ශාලානිත් ඇත්තටම චුටි මැණිකේ වගේද කියල අසු පැනයට ඇය දුන්න ඒමේ වගේ පිළිතුරක් ”මම ඒ වගේ නෙවෙයි මම ගොඩක් කටකාර චරිතයක්. මාත් එක්ක එකතුවෙනකන් මම සයින්ලන්ට් පොඩ්ඩක් කතාබහ කලාම මම කියනවනවා. හැබැයි ලිහිණි වගේම තමයි පොඩ්ඩක් ඇත්නම් මගේ හිත රිදෙනවා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ශලනි ප්ප්‍රනාන්දුගේ සුන්දර පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.