
ලංකාවේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ ගායකයෙක් තමයි ගයාන් පෙරේරා කියන්නේ. කොහොම වුනත් දැන්නම් ගයාන් වැඩිය පේන්න නෑ. ගයාන් කාලයක් හිටියේ ඇමරිකාවේ ඉතින් අද අපි අපේ කතාබහට තෝරාගත්තේ හැමෝම ආදරේ කරන ගයාන් පෙරේරා….
Read more
නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියෙක් තමයි කාවින්ද්‍යා දුල්ශානි කියන්නේ. ඉතින් අපි හිතුවා තරුණ හදවත් රැසක් සොරාගත් සුන්දර රංගන ශිල්පිනියක වන කාවින්ද්‍යා එක්ක ටිකක් කතා කරන්න. කාවින්ද්‍යා මේ දවස්වල ඔයා ඉන්න නිර්මාණ ගැන…
Read more
කළා ලෝකයෙන් වගේම දේශපාලනය හරහාත් හැමෝම අතර කතා බහට ලක්වෙන චරිතයක් බවට පත්වුන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ. කාලෙන් කාලෙට පුවත් මවන ඕෂධී හේවාමද්දුම සමගයි අද මේ කතාබහ, ඕෂධී කියන්නේ දැන්…
Read more
ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරේ ඉක්මනින්ම දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ. නයෝමි ප්‍රේක්ෂකයන් අතර වැඩිපුරම ජනප්‍රිය වුනේ ගැමි චරිත හරහා. ඉතින් කළා ක්ෂේත්රයට නැතුවම බැරි රංගන ශිල්පිනියක වන නයෝමි එක්ක…
Read more
ලංකාවේ කාලයක් වැඩිපුරම කතා වුන ජනප්‍රිය චරිතයක් තමයි පුෂ්පිකාද සිල්වා කියන්නේ. ඒකට හේතුව තමයි පසුගිය වසරක පැවැත්වුන විවාහක රූ රැජින තරඟය. පුෂ්පිකා විවාහක රූ රැජින කිරුල දිනාගත්තත් එම තීරණයට විරුද්ධව හිටපු ශ්‍රී ලංකා…
Read more
පවුලකින් කලඑළි බැහැපු ගොඩක්ම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා අධිකාරි කියන්නේ. ඒ වගේම කාවින්ද්‍යා නිවේදනයට වගේම රංගනයටත් ගොඩක් දක්ෂයි. ජීවිතේ ගොඩක් දේවල් අත්විඳිමින් ජීවිතේ ගෙවන කාවින්ද්‍යා එක්ක කතා කරන්නයි අපේ මේ සූදානම්. ඉතින්…
Read more
මධුමාධව අරවින්ද කියන්නේ අපි හැමෝම ගොඩක්ම දන්නා ගායන ශිල්පියෙක්. ජනප්‍රිය ගීත ගණනාවක්ම ගායනා කල මධුමාධව පසුව දේශපාලනයට සම්බන්ද වෙනවා. ඒ වගේම තමයි දේශපාලන කරලියේ ඉන්න ජනප්‍රියම චරිතයක් විදියටත් මධුමාධව අරවින්ද හඳුන් වන්න පුළුවන්….
Read more
2017 වසරේදී හිරු නාලිකාවේ අවුරුදු කුමරිය ලෙස තේරීපත්වී පසුව රංගනයට එකතුවුන කටකාර හැඩකාර දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පූජනී භාග්‍යා කියන්නේ. අපි අපේ, නාඩි, හුස්මක් තරමට, අසංවර වැස්සක් වගේ නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගත්…
Read more
හිතාගන්නවත් බැරි ඉක්මනට කළා ලෝකය තුල ඉතාම වේගයෙන් ජනප්‍රිය වුන දක්ෂ සුන්දර වගේම කටකාර රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ, ‘සෙනෙහසට ආදරෙයි’ ටෙලිනාට්‍ය තුලින් රංගනයට පය තබපු වත්සලා පසුව ලංකාවේ අතිශය ජනප්‍රිය නිර්මාණ…
Read more
පුංචි තිරයෙන් ඔබ හමුවෙන හැබැයි නිතරම දකින්න නොලැබෙන රංගන ශිල්පිනික් තමයි ෂෙහානි කහඳවල කියන්නේ. කාලෙන් කාලෙට විවිද නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න ෂෙහානි සමාජ ජාලාවලත් ගොඩක්ම ජනප්‍රිය චරිතයක්. ඉතින් දැන් මේ අපි සුදානම්…
Read more