
පුංචි තිරයට සමබන්ද වෙලා ඉන්න අහිංසකාවියක් තමයි ඉෂානී විජේතුංග කියන්නේ, පහුගිය කාලයේ ඉශානි ගැන හැමෝම කතා කරන්න පටන්ගත්තා, ඉතින් අද වෙනවිට හැමෝම ආදරේ කරන චරිතයක් වන ඉශානි සමගයි අපි අද කතා කරන්න සූදානම්…
Read more
පහුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර වැඩියෙන්ම ජනප්‍රිය වුන නවක රංග ශිල්පිනියක් තමයි නිම්මි මනෝහාරී කියන්නේ, ඉතින අපි අද අපේ කතාබහට එකතු කරගනේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිම්මි මනෝහාරී සමගයි, නිම්මි කොහොමද මේ…
Read more
කාලෙන් කාලෙට අපේ කළා ලෝකයට අලුත් මුහුණු එකතු වෙනවා, ඉතින් ඒ විදියට කළා ලෝකයට එකතුවෙලා මේ වනවිට ‘නොනිම්’ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ නවක රංගන ශිල්පිනියක් තමයි සංජාන සෙනාලි සමරසිංහ කියන්නේ, ඉතින්…
Read more
කළා ලෝකයේ නිතර නිතර පුවත් මවන රංගන ශිල්පිනියන් අතරින් වර්ථමානයේ හැමෝම අතර ජනප්‍රිය වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නෙ, ඒ වගේම ෂෙහානි පසුගිය දවසක ගායන ශිල්පියෙක් එක්ක විවාහ වුනා කියලා සමාජ…
Read more
ලංකාවේ ගායන ශිල්පිනියන් අතරින් හැමෝගෙම ආදරේ කරන වගේම ජනප්‍රියම ගායන ශිල්පිනියක් තමයි කේ.සුජීවා කියන්නේ, එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වන සුජීවා සමග, සුජීවා පහුගිය කාලයේ ඔයා ගැන එක එක කතා ටිකක් පැතිරුනා…
Read more
පහුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය වුන ටෙලි නාට්‍යක් තමයි ගින්දරී කියන්නේ, කොහොම වුනත් දැඩි ආර්ථික දුෂ්කරතා වගේම දිනපතාම සන්ධ්‍යා කාලයේ සිදුවන විදුලිය බිඳ වැටීම් මැද්දේ උනත් ලංකාවේ හැමෝම වගේ මේ සිනමාපටය නරඹන්න…
Read more
ලංකාවේ හැමෝගෙම වගේම ආදරේ දිනාගෙන ඉන්න අක්කා නගෝ යුවලක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ, ඒ වගේම අපේ කළා ලෝකයේ ඉන්න නිවුන් කළා තරු යුවල විදියටත් අනුශ්කි සහ කනුශ්කිව හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද…
Read more
මේ දවස්වල හැමෝම අතර කතාබහට ලක්වෙන සිනමාපටයක් තමයි ගාඩි කියන්නේ, ඉතින් මේ සිනමාපටයේ ප්‍රධාන චරිතයට පන පොවන ඩිනාරා පුංචිහේවා සමගයි අපි අද මේ කතා කරන්න සුදානම් වෙන්නේ, ඩිනාරා පුංචිහේවා කියන්නේ කවුද..? කෙටියෙන්ම කියනවනම්…
Read more
නව පරපුරේ හැමෝම අතර ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි නිනෝ අරලිය කියනේ, සතියේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන කෝලම්කුට්ටම නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න නිනෝ එක්ක ටිකක් කතාකරන්න ඕන කියලා අපි තීරණය කළා,…
Read more
ලංකාවේ මේ වනවිට හැමෝම අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන ටෙලිනාට්‍යක් තමයි කෝලම්කුට්ටම කියන්නේ, ඉතින් මේ නාට්‍ය හරහා මේ වනවිට හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වුණ ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ශානි කියන්නේ, කෝලම්කුට්ටම නාට්‍ය…
Read more