ළඟදී විවාහ වුන අසේකා කඩවසම් ජනික් සමග ලක්සරි සැප මැද ගතකරන සුපිරි මධුසමය

පසුගිය කාලයේ ලංකාවේ වැඩිම පිරිසක් කතා වුන විවාහ උත්සවය තමයි ජනප්‍රිය නර්තන ශිල්පිනියක වන අසේකාගේ විවාහ උත්සවය. ලංකාවේ ප්‍රවීණ නර්තන ආචාර්ය වරයෙක් වන චන්න විජේවර්ධනගේ වගේම උපුලී විජේවර්ධනගේ ආදරණීය දියණිය වන අසේකා විවාහ වුනේ ලංකාවේ ඉහලින්ම ඉන්න කෝටිපතියෙක් වගේම දැවැන්ත කළා පවුලකට නෑකම් කියන ගාමිණී ෆොන්සේකාගේ මුනුපුරකු වන ජනීක් සමග, ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන අසේකා පිලිබඳ.

ඉතින් අසේකා දැන් කොහෙද පදිංචි වෙලා ඉන්නේ ”විවාහයෙන් පස්සේ මම ජනික් එක්ක එයාලගේ ගෙදර පදිංචි වෙන්න ආවා, ඇත්තටම ජනික්ට තියෙන්නේ ගොඩක් ලොකු ගෙදරක් ඒ වගේම එයාට ගොඩක් ලොකු පවුලක් තියෙනවා, ඉතින් මමත් දැන් ඒ දේවල් වලට හුරුවෙන ගමන් ඉන්නේ, ඇත්තටම මේක ගොඩක් සුන්දර අත්දැකීමක්, මට පනවගේ ආදරේ කරන ජනික් එක්ක එකට ඉන්න ලැබීම මට හරිම සතුටුයි ඇත්තම කියනවනම් මේක මගේ හීනයක් හැබෑවුනා වගේ, දැන් මගේ ජීවිතේ සම්පුර්ණයි කියලයි මට හිතෙන්නේ”

අසේකාගේ සහ ජනික්ගේ විවාහය පැවැත්වුනේ ඉන්දියානු සාම්ප්‍රදායික ක්‍රමයට, ඒ වගේම අසේකාගේ සහ ජනික්ගේ මේ සුන්දර දිනය තවත් ලස්සන කරන්න අසේකාගේ ආදරණීය මිතුරන් වගේම මිතුරියන් රැසක් සහභාගී වෙලා තිබබා, කොහොම වුනත් මේ වනවිට අසේකා සහ ජනික් එන්නේ ඔව්න්ගේ ගෙදර නෙවෙයි, මේ වනවිට ජනික් සහ අසේකා ඉන්නේ ඔවුන්ගේ මධුසමයට පිටව ගිහින් ඉතින් ඒ අවස්ථාවේ සුන්දර පින්තූර ටිකක් ඔවුන් සමාජ ජාලාවලටත් එකතු කරලා තිබ්බා, අත්තටම ජනික් සහ අසේකා යුවල ගොඩක් සුන්දරයි නේද

Related Posts

Leave a Reply

Your email address will not be published.