Tue. May 17th, 2022

අද අපේ කතා නායිකාව තමයි සෙව්වන්දි සෙව්වන්දි ලියනාරච්චි, වත්මන් ජනපති ගොටාභය රාජපක්ෂගේ එකම පුතා වන මනෝජ් රාජපක්ෂ ආදරණීය බිලිඳ තමයි ඇය, චන්ද්‍ර ලියනආරච්චි යුවලගේ ආදරණීය දියණිය තමයි සෙව්වන්දි කියන්නේ. ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සමීප ඥාතීන් පිරිසක්. මනෝජ් රාජපක්ෂ කුඩා කාලයේ ඉඳලම අධ්‍යාපනය හදාරලා තියෙන්නේ ඇමරිකාවේ. පසුව ශිරන්ති රාජපක්ෂ හරහා හඳුනාගැනීමෙන් තමයි සෙව්වන්දි සහ මනෝජ් විවාහ දිවියට පිවිසෙන්නේ. ඉතින් මේ වනවිට මනෝජ් සහ සෙව්වන්දි කියන්නේ ආදරණීය දෙමාපියන් යුවලක්.

කොහොම වුනත් මේ වනවිට සෙව්වන්දි සහ මනෝජ් ජීවත් වෙන්නේ ඇමරිකාවේ. වර්තමානය වනවිට රටේ උද්ගතවෙලා තිබෙම ගැටලුවත් සමග මනෝජ් සහ සෙව්වන්දි ජීවත්වන ඇමරිකාවේ නිවාස ඉදිරියේත් එරට ජීවත්වන ලාංකිකයන් නිහඬ විරෝදතාවයක් ආරම්භ කරලා තියෙනවා. කොහොම වුනත් මේ වනවිට සෙව්වන්දි රාජපක්ෂ ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබෙන පින්තූර කිහිපයක් සාමාජ ජාලාවල ශෙයා වෙන්න පටන් අරන් තියෙනවා ඒ තමයි ඇයගේ එක ආහාර වෙලා චායාරූපයක්.

ඒ සමගම ඇය අපූරු සටහනකුත් එකතු කරලා තිබ්බා ඒ තමයි ”When Ammi rajapaksaudeni cooks, we get to eat rice with 7 sides.” ඉතින් මේ පින්තූරයට අපූරු කමෙන්ට් කිහිපයකුත් වැටිලා තිබ්බා. කොහොම වුනත් අපට දැනගන්න ලැබුනේ මෙම චායාරූප සෙව්වන්දි විසින් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලා තියෙන්නේ MAY 15, 2021 වන දින කොහොම වුනත් මේ පිලිබඳ කතාවෙන්න පටන් අරන් තියෙන්නේ දැන්, ඉතින් මෙම සිදුවීම පිලිබඳ ඔබට සිතෙන්නේ කුමක්ද,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *