Tue. May 17th, 2022

දිනිති වල්ගම කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරන චරිතයක්. එක්තරා රූපවාහිනී වැඩසටහනක් ඉදිරියේ ඇය හැසිරුණු ආකාරය සමඟ ඇය ගැන බොහෝ දෙනෙක් සොයන්න බලන්න පටන් ගත්තා. ඉතින් අපිත් මේ සූදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්න. නව පරපුරේ රංගන ශිල්පිනියක් වන ඇය සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් දන්න හඳුනන චරිතයක්. ඇය ඡායාරූප රැසක් සමඟ අපූරු සටහනක් එකතු කර තිබුනා ඒ සටහන වන්නේ

Smile It will either warm their hearts or piss them off. Either way you win යනුවෙන්. දිනිති කියන්නේ ගුවන් සේවිකා නිලධාරිනියක්. ගුවන් සේවිකා නිලධාරිනියක් විදියට වැඩ කරද්දි ටෙලිනාට්‍යවල රඟපාන්නේ කොහොමද, මේ දවස් වල මම වැඩිපුර කාලය දීලා තියෙන ටෙලි නාට්‍යවලට. ගොඩක් දවසට මම නෝපේ හිටියා. මම නෝපේ වලින් සිදුවන පාඩුව පිරිමහ ගන්නේ ෂුටින් වලින්.

ඔබ නිර්මාණ කරන්නේ තෝරා බේරාගෙනද, ඇත්තම කතාව මම සම්බන්ධ වෙන්නේ මට හොඳයි කියලා හිතෙන නිර්මාණවලට විතරයි. වෙනස් වෙනස් වැඩ වලට මම ඉතින් සම්බන්ධ වෙනවා. හැම වෙලාවකම මම උත්සාහ කරන්නේ රඟපෑමෙන් වෙනසක් ඇති කරන්න. ඒ නිසා මම හිතනවා මම සාර්ථකයි කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *