සුරංගනාවියන් පරදන පියත්ගේ පෙම්වතිය දෙපාරකට වඩා බලන්න එපා වශීවෙයි

කළා ලෝකයට එන රංගන ශිල්පිනියන් අතරින් ජනප්‍රිය වෙන්න පුළුවන් වෙන්නේ බොහොම සුළු පිරිසකට විතරයි ඒ වගේම ඒ ජනප්‍රියත්වය අඩුවෙන්නේ නැති විදියට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නෙත් බොහොම සුළු පිරිසට පමණයි, ඉතින් ඒ වගේ කළා ලෝකයට ඇවිත් එදා වගේම අදත් හැමෝම අතර ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ, වැඩි කතාබහක් නැති සඳනි කළා ලෝකයේ ඉන්න ලස්සනම වගේම ගුප්තම රංගන ශිල්පිනිය විදියටත් හඳුන්වන්න පුළුවන්, ඒ වගේම තමයි වැඩිම තරුණ ආකර්ෂණයක් හිමිවෙන රංගන ශිල්පිනිය විදියටත් සඳනි ප්‍රනාන්දු හඳුන්වන්න පුළුවන්,

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සඳනි ගේ ආදරේ දිනාගන්න සමත් වෙන්නේ ලංකාවේ අංක එකේ ගායකයෙක් වන පියත් රාජපක්ෂයි, සඳනි කියන විදියට ඇය මේ ලෝකේ වැඩියෙන්ම ආස කරන දෙය තමයි සංගීතය ඒ වගේම ඇයට පියත්ට හිතගියේ ඔහුගේ හඬ නිසා කියලයි ඇය කියන්නේ, කාලයක් යාළුවො වගේ ආශ්‍රය කරලා තමයි මේ දෙදෙනා ආදරවන්තයින් වෙන්නේ කොහොම වුනත් පසුගිය දවස සඳනි සහ පියත් ඕස්ට්‍රේලියාවේ සංචාරයක් සඳහාත් ගියා,

තරුණ ආකර්ෂණය නොඅඩුව ලැබෙන සඳනි ට මේ දවස්වල ඒ ආදරය තවත් වැඩිවෙලා ඒකට හේතුව තමයි ඇයගේ නවතම පින්තූර එකතුව, මේ සුන්දර පින්තූර කිහිපය නිසා ගොඩක් අය ඇයට වශීවෙලා කිවුවොත් නිවැරදියි ඉතින් අපිට කියන්න තියෙන්නේ සඳනි ගේ පින්තූර දිහා දෙපාරකට වඩා බලන්න එපා මොකද ඔයාලත් සඳනිට වශී වෙන්න පුළුවන් මොකද ඇය සුරංගනාවියක් වගේ ලස්සනයි බලන්නකෝ අපි කියන්නේ බොරුද කියලා,

Related Posts

Leave a Reply

Your email address will not be published.