Sat. May 21st, 2022

මේ දිනවල බොහෝ දෙන කතා කරන චරිතයක් බවට පත්වී තිබෙන්නේ පුෂ්පිකා ද සිල්වා. කිරුළක් නිසාම ඇතිවූ ආරවුල් මත බොහෝ දෙනෙක් ඈ ගැන කතා කරනවා. සමහර ඇයට චෝදනා කරද්දි සමහරු ඇයව අගයනවා. කෙසේ වෙතත් ඇය සතුව තිබු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ අහිමි වි ගියේ එම තරගයේ ප්‍රධානත්වය දරන චන්දිමාල්ගේ තිරණයකට අනුව. පුෂ්පිකා ද සිල්වා කියන්නේ මෙවර ලෝක විවාහක රූ රැජන තරගයටද ඉදිරිපත්වූ අයෙක්. එම තරගය තුළ ඇය සිව්වන සිව් වන ස්ථානය දිනා ගත්ත බවට ද විවිධවු කටකතා පැතිරුණා. ඒ කෙසේ වෙතත් මෙවර ආදරවන්තයින්ගේ දවසේ ඇයගේ මුහුණ පොතේ අපූරූ දෙයක් දැක ගන්න ලැබුනා. ඒ සටහන තමයි මේ.

“Roses are red. The sky is blue. You are my favorite valentine, my baby boy, and I will always love you! Happy Valentine’s Day!”
මගේ පුතුනි, මේ ලෝකයේ හැම දෙයක්ම ආදරයෙන් පිරී තිබේ. ඒ සියලු දෙයට වඩා වැඩියෙන් මම ඔබට ආදරය කරමි. සුබ ආදරවන්තයන්ගේ දිනයක් වේවා..!! ආදරණීය අම්මා

යනුවෙන්. කෙසේ වෙතත් පුෂ්පිකා යනු ආදරණීය ගෞරවනීය සෙනෙහෙබර මවක්. මවකට තම දරුවා තරම් වටින දෙයක් මෙලොව නැති තරම්. ඇගේ මොන වැරදි අඩුපාඩු ජීවිතය තුළ තිබුණත් ඇය තම පුතුට කිසිදු ආකාරයක යුතුකම් පැහැර හැරීමක් සිදු කරන්නේ නෑ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *